What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 08, 2019India134 Min.
Your rating: 0
8 1 vote

චිත්‍රපටයෙ පුරාවටම නිරූපණය වෙන්නෙ පියෙක්, සහ පුතෙක් අතර තියෙන බැඳීම මොනවගේද කියන එක. චිත්‍රපටයෙ ප්‍රධානම චරිත දෙකක් තමයි භාස්කරන් සහ සුභ්‍රමනියම් නොහොත් චුප්පන් කියන්නෙ. භාස්කරන් කියන්නෙ චුප්පන්ගෙ තාත්තා. චුප්පන් කාර්මික අධ්‍යාපනය ලබපු හොඳ උගත් කෙනෙක්. ඒත් මෙයාගෙ දැනුමට හරියන විදියෙ රස්සාවකට යන්න විදියක් නෑ.. මොකද මෙයාගෙ තාත්තා මෙයා ගෙදරින් ඈතකට ගිහිල්ලා රස්සාවක් කරන එකට කැමති නැහැ. ඒත් කොහොම හරි මෙයා තාත්තත් එක්ක වාද කරලා රුසියාවෙ පර්යේෂණ කටයුතු කරන සමාගමක රස්සාවකට යනවා. ඒ යන්නෙ තාත්තව බලා ගන්න හෝම් නර්ස් කෙනෙකුත් ගෙදර තියලා. ඒත් ඒ කිසි කෙනෙක්ව මෙයාගෙ තාත්තට නම් හරියන්නෙ නෑ.. කොහොමින් කොහොම හරි ඊට පස්සෙ තාත්තව බලාගන්න මෙයා රස්සාව කරන සමාගමින් අත්හදාබැලීමක් විදියට නිකුත් කරපු රොබෝවක් ගේනවා. මුලදි මේ රොබෝවට චුප්පන්ගෙ තාත්තා ඒ තරම් කැමති නැති වුණත්, පස්සෙ මේ රොබෝව තමන්ගෙ පුතෙක් කියලා හිතාගෙන සලකනවා. ඊට පස්සෙ මේ රොබෝව තාත්තගෙන් වෙන් කරන්න බැරි තරමටම එයාගෙ ජීවිතයට ලං වෙනවා. අත්හදාබැලීම් විදියට නිකුත් කරපු මේ රොබෝවරුන්ගේ දෝෂයක් තියෙනවා කියලත් ඒවා ඉක්මනටම මිනිස්සුන්ගෙන් ඈත් කරන්න කියලත් චුප්පන්ගෙ සමාගමෙන් කියනවා.. ඊට පස්සෙ තමයි චුප්පන්ට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.2 4,400 votes
TMDb Rating 7.6 23 votes
Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Suraj Venjaramoodu isBhaskara Pothuval
Bhaskara Pothuval
Soubin Shahir isSubrahmanian
Subrahmanian
Saiju Kurup isPrasannan
Prasannan
Sooraj Thelakkad isAndroid Kunjappan
Android Kunjappan

Similar titles

Ellam Sheriyakum (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sweet & Sour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jai Simha (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear Friend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Happy New Year (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Drona (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Double XL (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Darshan Madusha2021-01-20Reply

    360p qulity wgea dnda beri da…

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published