What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 29, 2018Germany109 Min.
Your rating: 0
7 1 vote
කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නෙ ලුමර්ලන්තය කියන පුංචි දූපත. මේක හරි විශ්මිත දූපතක්, මේ දූපත ගැන චිත්‍රපටිය දර්ශන මගින් හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.මේ දූපතේ ඉන්නවා ලූක් කියලා එන්ජින් රියදුරෙක්,ඒ වගේම ඔහුගේ බිරිඳත්, මේ ලූක් ට තියෙනවා “එමා” කියලා පුදුම හිතෙන විදිහෙ දුම්රිය එන්ජිමක් …දවසක් තැපැල්කරුවෙක් මේ ලුමර්ලන්තයට එනවා පාර්සලයෙකුත් අරගෙන.. ඔව් එතනින් තමයි අපේ මේ කතාව පටන් ගන්නෙ.. මෙතනින් එහාට කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම රසවින්දනයට බාධාවක් ,ඒ නිසා මේ පොඩ්ඩ තමයි කියන්න වෙන්නෙ. කතාව පුරා තියෙන්නෙ අරුම පුදුම වීර චාරිකාවක්.. පුරාවෘත රාජධානි,මකරු,යෝධයන් මෙන්න අඟුටුමිට්ටන් වගේ තවත් Fantasy චිත්‍රපටියක දකින්න පුළුවන් පුදුම දේවල් මේ චිත්‍රපටිය තුලින් ද දැකගන්න පුළුවන්…එහෙනම් ඉතිං.. උඩදි කිව්ව තැපැල්කරුගේ ඒ පාර්සලයෙ තියෙන්නෙ මොකක්ද?, ලූක්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොම ද?, වීර චාරිකාව පටන් ගන්නේ කොහොමද?, කියලා ඔයාලම මේ චිත්‍රපටිය බලල දැනගන්න..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.3 2,124 votes
TMDb Rating 6.3 86 votes

Director

Cast

Annette Frier isMrs. Waas
Mrs. Waas
Uwe Ochsenknecht isKing Alfons
King Alfons
Rick Kavanian isWilde 13 / Pirate
Wilde 13 / Pirate
Eden Gough isPing Pong
Ping Pong
Kao Chen-Min isEmperor of Mandala
Emperor of Mandala

Similar titles

xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pakalum Paathiravum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ben 10 Versus the Universe: The Movie (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Larva Island Movie (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Subramanyam For Sale (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
One Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Astro Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Northman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Goofy Movie (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published