What's happening?

Cobra (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Cobra (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 31, 2022India163 Min.
Your rating: 0
8.6 16 votes

Cobra Sinhala Sub
Cobra Sinhala Subtitles
Cobra (2022) Sinhala Sub
Cobra (2022) Sinhala Subtitles

කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා රසික හදවත් සියල්ලගේම පාහේ ආදරය නිරතුරුවම දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ සුපිරි නළුවකු වන වික්‍රම් අනර්ඝතම රංගනයක යෙදෙන සිනමාපටයක් ලෙස Cobra 2022 සිනමාපටය හැඳින්විය හැකියි. I 2015 දමිළ සිනමාපටයෙන් පසුව වික්‍රම් තම ප්‍රේක්ෂකයින්ට තවත් නැවුම් අත්දැකීමක් ලබාදෙමින් රිදි තිරයට පැමිණ සිටිනවා. එකිනෙකට වෙනස්ම වූ වේශ නිරුපණ හයක් රඟදක්වන වික්‍රම් තම රංගන ප්‍රතිභාවය තව තවත් මතුකර පෙන්වා තිබෙනවා. 2019 වසරේ මෙම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කලත් එවකට ලොවපුරා පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවූ විවිධ බාධක හමුවේ මෙම සිනමාපටයේ රූගත කිරීම් නිම කිරීමට නිෂ්පාදක කණ්ඩායමට වසර තුනක කාලයක් ගතවී තිබෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යෂකවරයා වන R. Ajay Gnanamuthu ගැන යමක් සඳහන් කලහොත් Imaikkaa Nodigal 2018 පෙරළිකාර දමිළ සිනමාපටයෙන් පසුව ඔහු තවත් සුවිශේෂි සිනමා අත්දැකීමක් Cobra 2022 සිනමාපටයෙන් ලබාදී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Irfan Pathan ගේ තම කුළුදුල් රංගනය මෙම සිනමාපටය තුලින් එළිදක්වා තිබෙනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 6,216 votes
TMDb Rating 6.7 3 votes

Similar titles

Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet to the Head (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunt (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Captain America: Civil War (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inception (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ustaad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(4) comments

  • Pasindu 2022-09-18 Reply

    Liger tamil film eka danna

    • Gihan Lakmal 2022-09-18 Reply

      Thama OTT Awe na Machoo

  • Bianrar 2022-10-17 Reply

    Supiri

  • sisila 2023-10-20 Reply

    ai bn meke film eka play wenne neththe

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published