What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 30, 2022India121 Min.
Your rating: 0
7 3 votes
Top Gear Sinhala Sub
Top Gear Sinhala Subtitles
Top Gear (2022) Sinhala Sub
Top Gear (2022) Sinhala Subtitles

 

Top Gear(2022) කියන්නේ ඉන්දියානු තෙළිඟු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්.
එය Shashikanth විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා… එවගේම Aadi Saikumar
සහ Riya Suman මෙයට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වනවා….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,
කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි අර්ජුන් සහ ආධ්‍යා…ඉතින් අර්ජුන් කියන්නෙ
කැබ් ඩ්‍රයිවර් කෙනෙක්…දවසක් අර්ජුන්ගෙ කැබ් එකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ
දෙන්නෙක් නගිනවා…මේ දෙන්නා වැඩ කරන්නේ සිද්ධාර්ත් කියන මේ ජාවාරම්
වලට ප්‍රසිද්ධ මහමොළකරුට… ඉතින් මේ යන අතරතුර මේ ජාවාරම් කරුවන් දෙදෙනා
අතර රණ්ඩුවක් ඇති වෙලා දෙදෙනා එකිනෙකාට මරා ගන්නවා…මෙතනින් පස්සෙ
පැත්තක හිටපු අර්ජුන් මේ සිද්දියට පැටලෙනවා…. එක පැත්තකින් අර්ජුන්ට ඔහුගේ
බිරිද බේර ගන්න නම් මේ ජාවාරම්කරු සිද්ධාර්ත් කියන විදිහට වැඩ කරන්න වෙනවා..
සිද්ධාර්ත් කියන්නේ ඔහුගේ බිරිද බේර ගන්න ඕන නම් ඩේවිඩ් කියන පුද්ගලයාව
හොයා ගනන් කියලා…ඉතින් කවුද ඩේවිඩ්? ඩේවිඩ් මොනවද කලේ? අර්ජුන් මේකට
සම්බන්ධ වුනේ කොහොමද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්නකෝ!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.5 59 votes
TMDb Rating 7 1 votes
Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Valiyor Silar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death Wish V: The Face of Death (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Nisal heshan2023-10-10Reply

    thanks for sub

  • Melaka2023-12-08Reply

    කොහොමද SUBTITLE DOWNLOAD කරන්නේ ?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published