What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Sulthan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sulthan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 02, 2021India122 Min.
Your rating: 9
9.1 20 votes

Sulthan 2021

කාලෙකින් බලපු සුපිරිම ෆිලිම් එකක් ❤??

මුලික තේමාව වෙලා තිබ්බේ කුෂිකර්මාන්තයේ වටිනා කමයි. ගුණ යහපත් කමේ වටිනා කමයි පහදා දිමයි.

මුල ඉදන් අගට යනකන් හොද කුතුහලයක් එක්ක බලන්න පුළුවන් උනා. ඒ වගෙම චිත්රපටය පුරාවටම ආදරය , ක්රෝධය , දුක සතුට හොදින් ගලාගෙන ගියා.

ඒ නිසාම චිත්රපටය අවසන් උනාම තව ටිකක් තිබ්බානම් හොදයි කියලා හිතුනා.
Rashmika Mandhana රංගනය තුලින් දැක්කේ බොහෝ නිහඩ චරිතයක් විමත් චිත්රපටයේ එක් විශේෂත්වයක්. මුහුනේ හැඟිම් වලට මුලික තැනක් ලබා දෙමින් ඇයගේ රංගනය ඉදිරිපත් කිරිමට ඇය සමත් උනා.එම නිසාම පෙර පරිදිම සුපුරුදු Rashmika Mandhana අපිව මේ නිර්මාණය තුලින් දැක ගැනිමට හැකියාව ලැබූනා.

තෙලෙගූ ,කන්නඩ වගෙම දමිළ සිනමාව තුලත් තමාගේ අණසක පතුරවා හරින්න ඇය මේ චිත්රපටය සමග සමත් උනා කිවොත් මම නිවරදී. ඕනම ප්රදාන නළුවෙක් සමග චිත්රපටයක් කිරිමට හැකි බව ඉතා හොදින් ඇය මේ නිර්මාණය තුලින් පෙන්නුම් කිරිමත් එක් විශේෂ කරුණක්.

කාර්තික් චිත්රපට ඉතාමත් හොද සාදාරණයක් කළා කිවොත් නිවරදී. චිත්රපටය තුල කාර්තික්ව හදුන්වා දිමත් ඉතාමත් හොදින් සිදු කර තිබිම තුලින් චිත්රපටයට අමුතුම ගැම්මක් එකතු කරලා තිබුනා.
චිත්රපටයේ මුල මැද අග ඉතාමත් හොද සමබරතාවයක් පෙන්නුම් කරා. සටන් ජවනීකා. ඉතාමත් ජව සම්පන්න ආකාරයට පෙන්නුම් කර තිබිම නිසා. සටන් ජවනිකා නරඹන්න කැමති අයෙක්ටනම් මෙය ඉතාමත් හොද සිනමා නිර්මාණයක් වනු නොවානුමානයි. ඉතාමත් අලංකාර ගීත තුලින් චිත්රපටයේ අලංකාරය තවත් වැඩි වී තිබුනා.

බලන්න ලස්සන චිත්රපටයක්

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.4 3,563 votes
TMDb Rating 5 11 votes

Director

Cast

Karthi isVikram Alias Sulthan
Vikram Alias Sulthan
Nawab Shah isCorporate Company Owner
Corporate Company Owner
Lal isMansoor Bhai
Mansoor Bhai
Napoleon isSethupathi
Sethupathi
Yogi Babu isOtta Lorry
Otta Lorry
Hareesh Peradi isCommissioner of Police
Commissioner of Police

Similar titles

Dear Friend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transporter 3 (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doctor Strange (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maamanithan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After We Fell (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Nilan Perera2021-05-27Reply

    Niyamai,❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published