Pankaj Kapur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pankaj-kapur/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 31 May 2023 02:15:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pankaj Kapur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/pankaj-kapur/ 32 32 Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/#comments Wed, 31 May 2023 02:15:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41116 Bheed Sinhala Sub Bheed Sinhala Subtitles Bheed (2023) Sinhala Sub Bheed (2023) Sinhala Subtitles   Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව […]

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheed Sinhala Sub
Bheed Sinhala Subtitles
Bheed (2023) Sinhala Sub
Bheed (2023) Sinhala Subtitles

 

Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව කොහොමද තමන්ගේ ගම්බිම් වලට ගියේ කියන කතාවක් මේක. ඔන්න කොරොනා ඇවිල්ලා මුල් කාලයේම ලොක් ඩවුන් කලානේ හැම රටක්ම වගේ ඒ වගේ ඉන්දියාවෙත් උනා එතකොට මේ සංක්‍රමණික කම්කරුවෝ තමන්ගේ ගෙවල් වලට ගියේ හොර පාරවල් වලින් එත් ඉතින් එහෙම යන්න බැරි අය ඉන්නවා නේ පවුල් පිටින් ආපු අය එයාලා බස් වැන් කතා කරගෙන යන්න හදනකොට තමන්ගේ ප්‍රන්තයට යන්න තියෙන අන්තිම මාර්ගයටත් පොලිසියේන් මුරපොලක් දානවා. ඉතින් මෙතන මේ අය එක් රැස් වෙනවා. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ මේ මුරපොල ලග වෙන දෙවල් වලින් ඒ නිසා හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මේක එච්චර ලොකු කතාවක් නොවුනාට මේකෙන් දෙන පනිවිඩය හරි වැදගත්.

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/feed/ 1
Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lost-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lost-2023-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 04:45:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36637 Lost Sinhala Sub Lost Sinhala Subtitles Lost (2023) Sinhala Sub Lost (2023) Sinhala Subtitles මේක සත්‍ය සිදුවීම් පදනම් කරගෙන හදපු කතාවක්. තරුණ නාට්‍ය ක්‍රියාකාරිකයකුගේ හදිසි අතුරුදහන් වීමක් ගැන අපරාධ පිළිබඳ වාර්තාකරණයේ ඉන්න තරුණ කාන්තාවක් වටා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කතාව හරි ලස්සනට ගලාගෙන යනවා, නැතිවූ වටිනාකම් සහ අඛණ්ඩතාවය ගැන මනාව පෙන්නුම් කරන මේ කතාව […]

The post Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lost Sinhala Sub
Lost Sinhala Subtitles
Lost (2023) Sinhala Sub
Lost (2023) Sinhala Subtitles

මේක සත්ය සිදුවීම් පදනම් කරගෙන හදපු කතාවක්. තරුණ නාට්ය ක්රියාකාරිකයකුගේ හදිසි අතුරුදහන් වීමක් ගැන අපරාධ පිළිබඳ වාර්තාකරණයේ ඉන්න තරුණ කාන්තාවක් වටා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කතාව හරි ලස්සනට ගලාගෙන යනවා, නැතිවූ වටිනාකම් සහ අඛණ්ඩතාවය ගැන මනාව පෙන්නුම් කරන මේ කතාව එහෙනම් ඔයාලම බලන්නකෝ.

The post Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lost-2023-sinhala-subtitles/feed/ 0
JL50 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/jl50-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/jl50-2020-sinhala-subtitles/#respond Fri, 25 Nov 2022 13:47:50 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=33022 JL50 Sinhala Sub JL50 Sinhala Subtitles JL50 (2020) Sinhala Sub JL50 (2020) Sinhala Subtitles

The post JL50 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
JL50 Sinhala Sub
JL50 Sinhala Subtitles
JL50 (2020) Sinhala Sub
JL50 (2020) Sinhala Subtitles

The post JL50 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/jl50-2020-sinhala-subtitles/feed/ 0
Jersey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jersey-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jersey-2022-sinhala-subtitles/#respond Thu, 26 May 2022 23:24:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18529 Jersey Sinhala Subtitles Jersey (2022) Sinhala Subtitles

The post Jersey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jersey Sinhala Subtitles

Jersey (2022) Sinhala Subtitles

The post Jersey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jersey-2022-sinhala-subtitles/feed/ 0
Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/#respond Sat, 19 Feb 2022 01:03:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14167 Main Prem Ki Diwani Hoon is the story of Sanjana (Kareena Kapoor), a girl of today’s generation full of life and vibrant ecstasy. She lives life on her own terms and gets very upset when her mother Susheela (Himani Shivpuri), arranges for her to see a boy leading to a marriage prospect.

The post Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Main Prem Ki Diwani Hoon is the story of Sanjana (Kareena Kapoor), a girl of today’s generation full of life and vibrant ecstasy. She lives life on her own terms and gets very upset when her mother Susheela (Himani Shivpuri), arranges for her to see a boy leading to a marriage prospect.

The post Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/feed/ 0