SinhalaSub https://sinhalasub.lk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 08 Dec 2021 17:35:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png SinhalaSub https://sinhalasub.lk/ 32 32 KLJ https://sinhalasub.lk/klj/ https://sinhalasub.lk/klj/#comments Wed, 08 Dec 2021 17:35:08 +0000 https://sinhalasub.net/?p=10811 The post KLJ appeared first on SinhalaSub.

]]>
The post KLJ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/klj/feed/ 2
තෙලිඟු හොදම A කාණ්ඩයේ (18+) චිත්‍රපට දහය https://sinhalasub.lk/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%9f%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%ba%e0%b7%9a-18-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/ https://sinhalasub.lk/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%9f%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%ba%e0%b7%9a-18-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/#comments Tue, 22 Dec 2020 17:14:24 +0000 https://sinhalasub.net/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%9f%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%ba%e0%b7%9a-18-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/ තෙලිඟු හොදම A කාණ්ඩයේ (18+) චිත්‍රපට දහය තෙලිඟු සිනමාපට අතරින් මෙතෙක් නිකුත් වී ඇති හොදම රේටින් තියන A කණ්ඩයේ චිත්‍රපට දහය තමයි මේ.මේ නිර්මාණ වල ඇති යම් යම් දර්ශන හා එවා සමාජය අනුමත කළ යුතු මට්ටම් නිසා මෙවාට මෙසේ A සහතික ලබා දිලා තියෙනවා. ? 01.Arjun Reddy සමාජ ක්‍රීයාකාරිත්වය වගෙම ආදරයේ පරාජයේ වේදනාව ගැන මේ […]

The post තෙලිඟු හොදම A කාණ්ඩයේ (18+) චිත්‍රපට දහය appeared first on SinhalaSub.

]]>
තෙලිඟු හොදම A කාණ්ඩයේ (18+) චිත්‍රපට දහය

තෙලිඟු සිනමාපට අතරින් මෙතෙක් නිකුත් වී ඇති හොදම රේටින් තියන A කණ්ඩයේ චිත්‍රපට දහය තමයි මේ.මේ නිර්මාණ වල ඇති යම් යම් දර්ශන හා එවා සමාජය අනුමත කළ යුතු මට්ටම් නිසා මෙවාට මෙසේ A සහතික ලබා දිලා තියෙනවා.

? 01.Arjun Reddy

සමාජ ක්‍රීයාකාරිත්වය වගෙම ආදරයේ පරාජයේ වේදනාව ගැන මේ නිර්මාණය තුලින් කතා වෙයි.මේ චිත්‍රපටය 2017 තිරගත වී ඇත.

ගූගල් පරීශිලක දර්ශකය 94%

IMDB 8.1/10

? 02. RX 100

දේශපාලන හා ආදරය අතර ඇති වන සම්බන්ධතා ගැන මේ නිර්මාණය තුලින් කතා කරයි නිර්මාණය 2018 තිරගත කර ඇත.

ගූගල් පරීශිලක දර්ශකය 89%

IMDB 6.9/10

? 03.7G Brindavana Colony

බාල වයස් කාර කොල්ලෙක් හා වැඩ් වියට පත් කෙල්ලෙක් අතර ඇති වන ආදරයක් ගැන මේ නිර්මාණය තුලින් කතා කරයි.නිර්මාණය 2004 නිකුත් කර ඇත.

ගූගල් පරීශිලක දර්ශකය 93%

IMDB 7.8/10

? 04.Kumari 21F

තරුණ යුවලකගේ ආදරය හා ඒ ආදරය කට කතා නිසා ඇතිවෙන බලපෑම් ගැන මේ නිර්මාණය තුලින් කතා වෙනවා.චිත්‍රපටය 2015 තමයි තිරගත වෙලා තියෙන්නේ

ගූගල් පරීශිලක දර්ශකය 89%

IMDB 7.7/10

? 05.Manmadha

දුෂත කාන්තාවන් මරා දමන පිරිම් කෙනෙක් ගැන මේ කතාව නිර්මාණය වෙලා තියෙනවා.චිත්‍රපටය 2004 තමයි තිරගත වෙලා තියෙන්නේ.

ගූගල් පරීශිලක දර්ශකය 90%

IMDB 7.1/10

? 06.Allari

අනියම් ආදරයක් ගැන මේ නිර්මාණය තුලින් කතාවේ.චිත්‍රපටය 2002 තිරගත වෙලා තියෙනවා.

ගූගල් පරීශිලක දර්ශකය 83%

IMDB 6.7/10

? 07.Babu Baga Busy

කෙල්ලෝ එක්ක ආතල් ගන්න කොල්ලෙක් ගැන මේ කතාවෙන් කියවෙන අතර.ඒ කොල්ලා රාගය නිසා විනාශ වී නැවත වැරදී තෙරුම් අරන් යහපත් වන ආකාරය කතාව පුරාවටම ගලාගෙන යනවා.චිත්‍රපටය 2017 වසරේ තිරගත වෙලා තියෙනවා

ගූගල් පරීශිලක දර්ශකය 77%

IMDB 6.5/10

? 08.Guntur Talkies

වයස අවුරුදු 25 ක පිරිම් කෙනෙක් හා 45 ක ගැහැණියක් අතර මේ කතාව ගලාගෙන යන අතර නිර්මාණය 2016 තිරගත වෙලා තියෙනවා

ගූගල් පරීශිලක දර්ශකය 73%

IMDB 5.8/10

? 09.Ee rojullo

මේ නිර්මාණය තෙලෙගූ නිර්මාණයක්.කතාවට පාදක වෙලා තියෙන්නේ ආදරය පෙන්වා මුදල් කොල්ල කැමේ සිද්දීන් කිහිපයක්.නිර්මාණය 2012 වසරේ තමයි තිරගත වෙලා තියෙන්නේ.

ගූගල් පරීශිලක දර්ශකය 78%

IMDB 5.6/10

? 10. Dandupalyam (Trilogy ) 2012/2017/2018

මේ චිත්‍රපටය කොටස් තුනකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය අපරාධ කල්ලියක් වටා ගෙතුණු සිද්දී දාමයක් ඔස්සේ ගලාගෙන යයි.නිර්මාණය තුළ ස්ත්‍රී දුෂණ සොරකම් හා මැරකම් පිලිබද ඉතා පුලුල් ලෙස කතා කරයි.
2012 වසරේ මේ නිර්මාණයේ පලවෙනි කොටසත් 2017 වසරේ දෙවන කොටසත් 2018 වසරේ තෙවන කොටසත් නිර්මාණය කරලා තියෙනවා.

ගූගල් පරීශිලක දර්ශකය 72%

IMDB 6.9/10

තාරුක නිරොෂාන්

The post තෙලිඟු හොදම A කාණ්ඩයේ (18+) චිත්‍රපට දහය appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%9f%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%ba%e0%b7%9a-18-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/feed/ 3