Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 29 Apr 2024 01:01:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Action - SinhalaSub https://sinhalasub.lk/genre/action/ 32 32 Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 18:46:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69488 Yodha Sinhala Sub Yodha Sinhala Subtitles Yodha (2024) Sinhala Sub Yodha (2024) Sinhala Subtitles මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් […]

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yodha Sinhala Sub
Yodha Sinhala Subtitles
Yodha (2024) Sinhala Sub
Yodha (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yodha-2024-sinhala-subtitles/feed/ 0
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 01:30:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69461 The Beast Sinhala Sub The Beast Sinhala Subtitles The Beast (2019) Sinhala Sub The Beast (2019) Sinhala Subtitles

The post The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Beast Sinhala Sub
The Beast Sinhala Subtitles
The Beast (2019) Sinhala Sub
The Beast (2019) Sinhala Subtitles

The post The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-beast-2019-sinhala-subtitles/feed/ 0
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 00:27:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69427 Blood for Dust Sinhala Sub Blood for Dust Sinhala Subtitles Blood for Dust (2024) Sinhala Sub Blood for Dust (2024) Sinhala Subtitles සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්. Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ […]

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood for Dust Sinhala Sub
Blood for Dust Sinhala Subtitles
Blood for Dust (2024) Sinhala Sub
Blood for Dust (2024) Sinhala Subtitles

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම්  එකේකතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/blood-for-dust-2024-sinhala-subtitles/feed/ 0
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/#respond Sat, 27 Apr 2024 17:39:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69381 Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය […]

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/feed/ 0
Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/#respond Thu, 25 Apr 2024 15:25:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69316 Bhimaa Sinhala Sub Bhimaa Sinhala Subtitles Bhimaa (2024) Sinhala Sub Bhimaa (2024) Sinhala Subtitles පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා. එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි […]

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhimaa Sinhala Sub
Bhimaa Sinhala Subtitles
Bhimaa (2024) Sinhala Sub
Bhimaa (2024) Sinhala Subtitles

පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා.

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

 

The post Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bhimaa-2024-sinhala-subtitles/feed/ 0
Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 18:40:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5359 An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An angry young man fights for the rights of his oppressed people. Can he save them from those who weild power and weapons?

The post Karnan (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/karnan-2021-sinhala-subtitles/feed/ 0
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 01:55:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69249 Monkey Man Sinhala Sub Monkey Man Sinhala Subtitles Monkey Man (2024) Sinhala Sub Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monkey Man Sinhala Sub
Monkey Man Sinhala Subtitles
Monkey Man (2024) Sinhala Sub
Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/monkey-man-2024-sinhala-subtitles/feed/ 0
21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/#comments Wed, 24 Apr 2024 00:50:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=646 21 Bridges Sinhala Subtitles 21 Bridges (2019) Sinhala Subtitles

The post 21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
21 Bridges Sinhala Subtitles
21 Bridges (2019) Sinhala Subtitles

The post 21 Bridges (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/21-bridges-2019-sinhala-subtitles/feed/ 2
Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 20:07:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69217 Yuva Sinhala Sub Yuva Sinhala Subtitles Yuva (2024) Sinhala Sub Yuva (2024) Sinhala Subtitles Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා සුබ දවසක් ෆිල්ම් පිස්සනි… දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. […]

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yuva Sinhala Sub
Yuva Sinhala Subtitles
Yuva (2024) Sinhala Sub
Yuva (2024) Sinhala Subtitles

Yuva (2024) – මල්ලවපොර පිටිය ජයගත් ඩිලිවරි කොල්ලා

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
දින දෙකකින් සබ් එකක් ඉවර කරපු පළමු වතාව තමයි මේ. ඇත්තටම ගොඩක් සතුටුයි එහෙම ඉක්මනින් ඉවර කරපු එකට. මොකද ගොඩක් කාලයක් තිස්සේ මේ ෆිල්ම් එකට උපසිරැසිය දෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. කැමරා කොපියකට සබ ගෙන්න හැදුවත්,මගේ කාර්යබහුලත්වයත් එක්ක ගේන්න බැරි වුණා. ඉතින් මම මේකේ Original WEB-DL කොපිය එනකම් බලාගෙන ඉන්න වුණා. ඒ ඉවසීමේ ප්‍රතිපලයක් තමයි මේක ඔයාලගේ අතට පත්වෙන්නේ.
මම මේ අවුරුද්දට ගෙන 4 වෙනි උපසිරැසිය. ඒ වගේම මම අලුත් අවුරුද්දට ගෙනාපු තුන්වන උපසිරැසිය. (අනිත් දෙක: Tantra (2024), Gaami (2024) )

Salaar, KGF, Kanthara, Dhoomam වගේ ෆිල්ම්ස් නිෂ්පාදනය කරපු ප්‍රසිද්ධ නිෂ්පාදකයෙක් වෙච්ච Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දුර් නිෂ්පාදනය කරපු Raaajakumara, Yuvarthanaa, Raghavendra Stores වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Santhosh Ananddram ගේ මේ අවුරුද්දේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකට තමයි උපසිරැසිය ගෙනාවේ.

මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ යුවා රාජ්කුමාර්. පුදුමය තමයි මේක යුවා ගේ පළමුවෙන් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය.

(Image රාගවේන්ද්‍ර රාජ්කුමාර්, ඔහුගේ පුතා  සමග)

ෆිල්ම් එකේ නමත් Yuva. (යුවා  රාජ්කුමාර්ගේ නමම මේකට අරගෙන තියෙනවා) මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2024 මාර්තු 29 වෙනිදා. මේකේ OTT නිකුත් වුනේ අප්‍රේල් 19වෙනිදා. OTT නිකුත් කලේAmazon Prime Video වෙබ් අඩවියෙන්. මේ චිත්‍රපටය මුලින්ම නිකුත් කරන්න තිබුණේ 2023 දෙසැම්බර් 22 වෙනිදා. නමුත් පසුව ඒ දිනය කල් දැම්මේ නොවැලක්විය හැකි හේතුවක් නිසා. (මම හිතන විදිහට රෙබෙල් ස්ටාර් ප්‍රභාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, රාමචන්ද්‍ර රාජු වගේ දැවැන්තයින් රංගනයෙන් දායක වෙච්ච Salaar (2023) චිත්‍රපටයත් එදාම නිකුත් කරපු නිසා  ඒකට ඉඩ දුන්නා  වෙන්නත් පුළුවන්.)අධ්‍යක්ෂණය සන්තෝෂ් ආනන්ද්‍රම් ගෙන්. නිෂ්පාදනය විජේ කිරගන්දුර් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Kanthara, Virupaksha, Gurudev Hoysala වගේ ෆිල්ම් වල සංගීත අධ්‍යක්ෂණය කරපු අජනිෂ් ලෝකනාත් ගෙන්.
Action / Romance ශානාරයට අයිති මේ ෆිල්ම් එකේ රේටින්ස් ගැන කිව්වොත් IMDB මීටරේ 6.4/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 9.1/10 කුත්, 86%ක ගුගල් පරිශීලක මනපයකුත් හිමි වෙනවා.

කාස්ට් එක ගත්තොත් 
Yuva Rajkumar
Sapthami Gowda
Achyuth Kumar
Sudharani
Hitha Chandrashekar
Gopal Krishna Deshpande
Sundeep Malani
Kishore

මෙතැනදී සප්තමි ගොව්දා, කිෂෝර්, අච්යුත් කුමාර් වගේ රංගන ශිල්පින්ව Kanthara (2022) කියන ෆිල්ම් එකෙත් දකින්න ලැබෙනවා.

කතාව ගැන කිව්වොත්, යුවා කියන්නේ ජාතික මට්ටමේ මල්ලව පොර ක්‍රීඩකයෙක්. එයා ජීවත් වුනේ එයාගේ තාත්තයි, අම්මයි වැඩිමහල් අක්කත් එක්ක. ශංකර්, ගිරිජා, ශ්වේතා කියන්නේ එයාලගේ නම්. එක දවසක් යුවාටයි, එයාගේ කොච් වෙච්ච වීරමනි දොද්දමනිටත් තරග තහනමක් පැනවෙනවා. එකෙන් යුවාගේ තාත්තගේ හිත රිදිච්ච හින්දා එයා යුවා එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවා.

එතැනින් පස්සේ මං මුකුත් කියන්නේ නෑ.
එයාට මල්ලව පොර තරගයට යන්න පුලුවන් වෙයිද?
තාත්තා ඇයි පැනලා ගියේ?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

මුල් වතාවට කන්නඩ උපසිරැසි ගැන්වීමක් කරපු හින්දා  අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලනවා.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Yuva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/yuva-2024-sinhala-subtitles/feed/ 0