What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 09, 2023India138 Min.
Your rating: 0
6.8 4 votes
Takkar Sinhala Sub
Takkar Sinhala Subtitles
Takkar (2023) Sinhala Sub
Takkar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද ආයෙත් ආවේ ටැමිල් ෆිල්ම් එකක් අරං තමයි. එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි Takkar. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූනි 9 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Gautham G Krish. 2003 දී රිලිස් වුන Boys චිත්‍රපටියෙන් සිනමාවට පා තබපු සිද්දාර්ත් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.ඊට අමතරව Divyanka Kaushik වගේම අපි කැමතිම චරිතයක් වෙන Yogi Babu ත් මේ ෆිල්ම් එකේ ඉන්නවා එයා ඉන්නවා නම් අහන්න දෙයක් නෑනේ ආතල් තමයි.මේ ෆිල්ම් එකේ සිංදු ටික නම් හරිම ප්‍රසිද්ධියි ඒ අතරේ විශේෂම සිංදුව තමයි Sid Siram ගායනා කරන Nira සිංදුව.. මේ ෆිල්ම් එකේ සිංදු ගොඩක්ම වගේ කියන්නේ ප්‍රසිද්ධිය නලු නිලියන් වීමත් විශේෂත්වයක් උදාහරණයක් විදියට කිව්වොත් Simbu,Swetha Mohan වගේ.

එහෙනම් ඉතින් කතා ඇති කතාව පැත්තට හැරෙමුකෝ..

ගුණසේකර් එහෙමත් නැත්නම් ගුන්ස් කියන්නේ සල්ලිකාරයෙක් වෙන්න හීන දකින කොල්ලෙක් අපේ කොල්ලො වගේ තමයි ඉතින් ඉතින් එයා රස්සාවක් හොයාගෙන ගොඩක් තැන් වලට යනවා විවිධ රස්සාවල් කරනවා හැබැයි මෙයාට පොඩි අවුලක් තියෙනවා පොඩ්ඩක් ඇත්නම් තරහ යන එක ඉතින් ඒක නිසා වැඩි කාලෙකට එකම තැනක රස්සාවක් කරන්න එයාට බැරි වෙනවා අන්තිමට එයාට ලැබෙන්නේ ටැක්සි රස්සාවක් එතනින් තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නෙ හා ඔය ඇති කතාවේ ඉතිරු ටික ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Cineru.LK]
IMDb Rating 5.6 2,009 votes
TMDb Rating 5.75 4 votes
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Idhu Enna Maayam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jiu Jitsu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Decision to Leave (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kumari 21F (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Lakindu Manjitha 2023-10-08 Reply

    Attatma romance,comedy supiri kathawak e wgema nira sinduwa hit ekak tma

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published