What's happening?

The Gentlemen (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Gentlemen (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Criminal. Class.Nov. 14, 2019USA113 Min.
Your rating: 0
9 1 vote

Join With Us

The Gentlemen Sinhala Sub
The Gentlemen Sinhala Subtitles
The Gentlemen (2019) Sinhala Sub
The Gentlemen (2019) Sinhala Subtitles

ඇමරිකානු මර්ජුවානා ව්‍යාපාරිකයෙක් වටා තමයි The Gentlemen චිත්‍රපටිය ඇදී යන්නෙ.චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ කතාවෙ මැද දර්ශනයකින්.ටිකක් වෙනස් විදිහකට තමයි කතාව ගලාගෙන යන්නෙ.කවුද හොද කවුද නරක කියලා ප්‍රේක්ෂකයට එක පාරම අදුනගන්න අපහසුයි මේ ෆිල්ම්එ කේදි,මොකද මේ කතාවෙ වීරයා වගේම දුෂ්ටයා වෙන්නෙත් එක චරිතයක්.ඉතින් මිකී පියර්සන් කියන මේ ඇමරිකානු ව්‍යාපාරිකයා ගොඩක් සාර්ථක වෙනවා මේ මර්ජුවානා ව්‍යාපාරයෙන්.එයාගෙ මත්ද්‍රව්‍ය ලෝකේ හොදම මත්ද්‍රව්‍ය කියලා තමයි හදුන්වන්නෙත්.කිසි කෙනෙක්ට සම කරන්න බැරි විදිහට කාටවත්ම හොයාගන්න බැරි විදිහට එයා මේ ව්‍යාපාරෙ කරගෙන යනවා.ඒත් කාලයත් එක්ක එයා මේ ව්‍යාපාරෙ විකුණලා සෙල්ලමෙන් අයින්වෙන්න හදනවා.ඒත් එයාගෙ වටේට ඉන්න යාළුවො,හතුරො එක්ක   තමයි මේ ඔක්කොම සෙල්ලම් පටන්ගන්නෙ.

මේක අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie. මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. Sherlock Holmes,The Man from U.N.C.L.E.,Aladdin..මේවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ritchie තමයි. Matthew McConaughey තමයි මිකීගෙ චරිතෙට පණ පොවන්නෙ. මෙයා තමයි   Interstellar, True Detective වගේ සුපිරි ෆිල්ම්වලත් රංගනයෙන් දායක උනේ. Hugh Grant, Michelle Dockery, Charlie Hunnam, Henry Golding, Jeremy Strong ආදි දක්ෂ නළු නිළියන් රැසකගේත් දායකත්වය ලැබෙනවා. Crime/Action ඝනයට තමයි වැටෙන්නෙ.ඒ වගේම 8/10 ක IMDb අගයක ප්‍රතිචාර ලබා දෙන්නත් ප්‍රේක්ෂකයන් අමතක කරන්නෑ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

මධුභාෂණ බණ්ඩාර

[Baiscopelk.com]

IMDb Rating 7.8 331,353 votes
TMDb Rating 7.678 4,390 votes

Director

Guy Ritchie
Director

Cast

Matthew McConaughey isMickey Pearson
Mickey Pearson
Jeremy Strong isCannabis Kingpin Matthew
Cannabis Kingpin Matthew
Hugh Grant isFletcher
Fletcher
Eddie Marsan isBig Dave
Big Dave

Similar titles

Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Morbius (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Me Before You (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Birds of Prey (and the Fantabulous Emancipation of One Harley Quinn) (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ninnu Kori (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape of Shark (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published