Disney+ Archives - SinhalaSub https://sinhalasub.lk/network/disney/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 04 Feb 2024 12:23:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Disney+ Archives - SinhalaSub https://sinhalasub.lk/network/disney/ 32 32 Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/#comments Sun, 04 Feb 2024 12:20:05 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=63205 Percy Jackson and the Olympians Sinhala Sub Percy Jackson and the Olympians Sinhala Subtitles Percy Jackson and the Olympians (2023) Sinhala Sub Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles

The post Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Percy Jackson and the Olympians Sinhala Sub
Percy Jackson and the Olympians Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) Sinhala Sub
Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles

The post Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/feed/ 39
Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 02:30:34 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=64392 Echo Sinhala Sub Echo Sinhala Subtitles Echo (2024) Sinhala Sub Echo (2024) Sinhala Subtitles

The post Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Echo Sinhala Sub
Echo Sinhala Subtitles
Echo (2024) Sinhala Sub
Echo (2024) Sinhala Subtitles

The post Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/feed/ 0
Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/#comments Mon, 11 Dec 2023 17:30:55 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=60006 Vigilante Sinhala Sub Vigilante Sinhala Subtitles Vigilante (2023) Sinhala Sub Vigilante (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් අලුත් කතාවක් අරං ආවා ඔන්න ඔයාලට🎁🤗🔥… Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ Action, […]

The post Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vigilante Sinhala Sub
Vigilante Sinhala Subtitles
Vigilante (2023) Sinhala Sub
Vigilante (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් අලුත් කතාවක් අරං ආවා ඔන්න ඔයාලට🎁🤗🔥

Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ Action, Thriller, Crime වර්ගීකරණයන්ට. පැයකුත් විනාඩි පහක ධාවන කාලයක් හිමිවෙන Vigilante නොවැම්බර් 80 වෙනිදා සිටවිකාශය වීමට නියමිතයි. අනිත් ඩ්‍රාමා දෙක වගේම අනිවාර්යෙන්ම මේකත් සුපිරියක් වෙයි. Disney + ලගෙ Korean OTT Content Team එක Disney + Company එකෙන් ඉවත් වෙලා තියෙන නිසා Vigilante එකෙන් පස්සෙ Disney + ලගෙ එන Korean Content මේ වෙද්දි අවිනිශ්චිත වෙලා තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා. Start-Up, One Way Trip චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Choi Jeong Yeol ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිර්මාණය වුන කොටස් අටකින් සමන්විත කතාමාලාවක්.

විශේෂම කාරණාව Nam Joo Hyuk ගේ නොදුටු පැතිකඩක් අපිට මේ කතාමාලාවෙන් දැක බලාගැනීමට හැකිවේවි. Joo Hyuk රඟපාපු Who are you school, Weightlifting Fairy Kim Bok Joo, The bride of Habaek, The light in your eyes, The school nurse files, Start up, Twenty five Twenty one කියන කතාමාලා එක්ක බැලුවම Vigilante කියන්නෙ ඔහුගේ රංගන ජීවිතේ එක්තරා පෙරළියක් සිද්ධ වෙන කාරණයක් කියලත් පැහැදිලිව කියන්න නම් පුලුවන්.

Nam Joo Hyuk ට අමතරව පහත නළු නිළියන් ප්‍රධාන චරිත වලින් එකතුවෙන අතර ඔවුන් රංගනයෙන් දායක වුන නමගිය ටෙලිකතා චිත්‍රපට ඔයාලයත් හොඳට හුරුපුරුදුද බලන්නකෝ.

Yoo Ji Tae Money (Heist: Korea – Joint Economic Area – Part 1 /2, Mad Dog, Healer)

Kim So Jin (Through the Darkness, Emergency Declaration, Escape from Mogadishu)

Lee Joon Hyuk (City Hunter, The Spring Day of My Life, Are You Human Too?, A Poem a Day, Stranger, Dark Hole, 365: Repeat the Year)

කතාව පැත්තට හැරුණොත්….

කිම් ජි යොං පොඩි කාලෙදි එයාගෙ අම්මව මහමඟදී පහර දීලා මරලා දානවා. ඒත් අපරාධකාරයට ලැබෙන්නෙ අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විතරයි. හැඩි දැඩි තරුණයෙක් වුන කිම් ජි යොංට ඒ අපරාධකාරයා කිසිසේත්ම වෙනස් වී නොමැති බවක් වැටහෙනවා. ඉතින් ජි යොං ඔහුට දරුනු විදිහට පහර දෙනවා.

පස්සෙ කිම් ජි යොං සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න පටන් ගන්නවා. සතියේ දවස්වල එයා පොලිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහටත් සති අන්තයේ දී ඔහු සැහැල්ලු දඬුවම් ලැබූ අපරාධකරුවන්ට දඬුවම් කරන දිගටම අපරාධ ක්‍රියාවන් සිදු කරන Vigilante නැමැති පුද්ගලයා බවටත් පත් වෙනවා.

ජි යොංට, චෝ කං ඔක්ගෙ උදව් ලැබෙනවා වගේම රහස් පරීක්ෂක චෝ හොන් Vigilante කියන පුද්ගලයා පසුපස හඹා යනවා.

ඉතින් එතනින් එහාට කතාව මොනවගේ වෙයිද කියලා අපි බලමුකෝ.

The Worst of Evil එකේ නම් පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා වගේම සෑහීමකට පත් වෙන්න පුලුවන් END එකක් තිබ්බෙ නම් නෑ. Vigilante සුපිරියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම බදාදාවකම අපි හමුවට එන මේ නවක සාමාජිකයාවත් අපි ආදරයෙන් වැළද ගමු.

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතා මාලාව බලන්න…

ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/feed/ 4
Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/#comments Sat, 11 Nov 2023 08:05:29 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=7664 Loki Sinhala Subtitles Loki Sinhala Sub Loki 2021 Sinhala Subtitles Loki 2021 Sinhala Sub සුභ දවසක් හැමෝටම!! Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා […]

The post Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Loki Sinhala Subtitles
Loki Sinhala Sub
Loki 2021 Sinhala Subtitles
Loki 2021 Sinhala Sub

සුභ දවසක් හැමෝටම!!

Loki කතා මාලාව ආරම්භ කරන්නයි මේ සූදානම. මේ වෙනකොට MCU එකට ඍජුවම සම්බන්ධ වන කතා මාලා තුනක් ඇවිත්. WandaVision, The Falcon and the Winter Soldier (2021) සහ අද මේ ඔබ වෙත ලැබෙන Loki. මේ කතා මාලාවට දෙවෙනි කතා සමයක් එනවා කියලා තහවුරු කරලා අවසන් වගේම දැනටමත් එහි නිර්මාණය කිරීමේ වැඩකටයුතු කෙරෙමින් පවතිනවා. මෙම පළමු කතා සමය කොටස් 6කින් සමන්විතයි.

 

කවුද මේ ලෝකි?

ලෝකි ලෆේසන් කියන්නේ ලෆේගෙ ජෛව පුත්‍රයා. ලෆේ කියන්නේ යෝට්න්හයිම් (Jotunheim)හි පාලකයා. ඔහු ෆ්‍රොස්ට් ජයන්ට් කෙනෙක්. ලෝකි ඉපදුණාට පස්සේ ලෆේ ඔහුව මැරෙන්න දාලා යනා. ලෝකිව, ඔඩින් විසින් හොයාගන්නවා. ඊටපස්සෙ ඇස්ගාඩ්වවලට ලෝකිව අරගෙන යනවා. ඊට පස්සෙ ෆ්‍රිගා සහ ඔඩින් යටතේ ඇස්ගාඩියානු කුමාරයෙක් විදිහට තමයි ලෝකි, තෝර් සමගම උස් මහත් වෙන්න‍ේ. 

ඉතින් පළමු, දෙවෙනි සහ තුන්වැනි Thor චිත්‍රපට, Avengers පළමු සහ තුන්වන චිත්‍රපට එහෙම ඔයාලා බැලුවනම් ලෝකි කියන්නෙ මොන තරම් බුද්ධිමත්, කපටි හාදයෙක්ද කියලා නොදන්නවා වෙන්නනම් බෑ. කොටින්ම MCU එකේදි වැඩිම වාර ගණනක් මරණයට පත් වුණා කියලා ව්‍යාජව රඟපාලා නැවත ආපු චරිතය වෙන්නෙ ලෝකි. Avengers කතාවෙදි සෙංකෝලයක් සමග තැනොස්ට සේවය කරමින් චිටෝරි හමුදාව ගෙන්නලා මහා විනාශයක් සිදු කරන්නේත් මේ ලෝකිම තමා.

 

අහිංසකයෙක් ලෙස උපත ලැබුවෙමි, සතුරෙකු ලෙස දිවි ගෙව්වෙමි, වීරයෙකු ලෙස මියදුනෙමි

කරන තරමක් නසරානි වැඩම කරලා, හතුරෙක් විදිහට හැමතැනදිම හංවඩු ගැහුණත්, Thor: Ragnarok සිනමාපටයේ සිට යම් යහපත් කල්ක්‍රියාවක් පෙන්නුම් කරමින්, තැනොස්ව රවටන්න හදන ලෝකි Infinity War’හිදි මිය යන්නේ වීරයෙක් විලසින්. බොරුවට කිහිප වරක්ම මිය ගිය ලෝකිගේ ජීවිතේ අවසානයම වෙන්නට ඉඩ තිබුණා, Endgame කියලා කතාවක් නාවනම්.

 

යළි ආගමනය

ඉතින් Endgame එකේදි අපි දැක්කා Infinity Warහිදි තැනොස් ලෝකයෙන් ඉවත් කළ ජීවීන් අඩ නැවත ගෙන ඒමට දරන වෑයමේදි  කළ කාල කොල්ලය. (Time Heist) මේකෙදි 2012 කාල රාමුවෙදි වෙන මෙම කාල රාමුවේම හල්ක් නිසා සිදු වූ අලකලංචිය නිසා ලෝකි සමත් වෙනවා ටෙසරක්ට් එක අරගෙන මාරු වෙන්න. මෙතනින් පසුව ලෝකිට ‌වුණේ මොකක්ද? ‌සියලු මාවල් ප්‍රේක්ෂකයන් වගේම මගේ හිතෙත් මේ ප්‍රශ්ණය දැවි දැවී පැවතුණා. ඔව් මේ කතා මාලාවෙන් ඔබ වෙත ගෙන එනු ලැබෙන්නේ අන්න ඒ පිළිබඳ කතාවයි. ඉතින් මතක තියාගන්න මෙහි කාල රාමුව. තාම මේ කාල රාමුවෙ ‌ලෝකි Thor: The Dark Worldවත් Thor: Ragnarokවත්, අපි විසින් ලෝකිව වීරයෙක් ලෙස දුටු Infinity War සිදු වීම්වත් සිදු වී නැහැ. එවැන්නක් ඉදිරියේදිද සිදු නොවේවි. ඉතින් මේ අපි දකින්න යන්නෙ Avengers පළමු චිත්‍රපටයෙදි දුටු ලෝක නසරානි ලෝකි චරිතයමයි. ‌

 

Time Variance Authority (TVA)

TVA ලෝගෝව

ඔයාලා ලෝකි කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පට බලද්දි මේ Time Variance Authority (TVA) කියන දේ දකින්න ඇති. අපි සිංහලෙන් මේකට කාල විචල්‍යය අධිකාරිය කියලා කියමුකො. මේ සංවිධානය විසින් කරන්නෙ කාලය හා අවකාශය පිළිබඳ දේවල් නිරීක්ෂණය කිරීම. Multiverse නොහොත් මේ බහු විශ්වයන් තුළ පවතිනා සෑම කාල රාමුවක්ම පිළිබඳ මොවුන් අවධානය යොමු කරනවා. ඉතින් 2012දි ටෙස්රැක්ට් එක අරගෙන මාරු වෙච්ච ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට අරගෙන, ඔහුට ජීවත් වෙන්න අවස්ථාව දෙනවා හැබැයි ඒ වෙනුවෙන් ඔහුව සේවයට බඳවගන්නවා කාල රාමුවට කරපු බලපෑම් හරිගැස්වීමට‍. ඉතින් ලෝකිගේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අද ඉඳලා බලන්න ලැබේවි.

Director: Kate Herron.

Writers: Tom Kauffman, Michael Waldron.

IMDB Ratings : 8.2

Air Date: 09 June 2021

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [විමා] සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Loki (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/loki-2021-sinhala-subtitles/feed/ 3
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 18:17:21 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55831 The Worst of Evil Sinhala Sub The Worst of Evil Sinhala Subtitles The Worst of Evil (2023) Sinhala Sub The Worst of Evil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් […]

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Worst of Evil Sinhala Sub
The Worst of Evil Sinhala Subtitles
The Worst of Evil (2023) Sinhala Sub
The Worst of Evil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + 🇰🇷 Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න. එහෙනම් ඔයාලත් බලලා අදහස් පහලින් කමෙන්ට් එකකුත් දාන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් ඉෂාර අභිෂේක් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/feed/ 2
Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/moving-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/moving-2023-sinhala-subtitles/#comments Thu, 17 Aug 2023 16:59:50 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=51163 Moving Sinhala Sub Moving Sinhala Subtitles Moving (2023) Sinhala Sub Moving (2023) Sinhala Subtitles

The post Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Moving Sinhala Sub
Moving Sinhala Subtitles
Moving (2023) Sinhala Sub
Moving (2023) Sinhala Subtitles

The post Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/moving-2023-sinhala-subtitles/feed/ 5
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/willow-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/willow-2022-sinhala-subtitles/#comments Wed, 14 Dec 2022 18:49:42 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=33976 Willow Sinhala Sub Willow Sinhala Subtitles Willow (2022) Sinhala Sub Willow (2022) Sinhala Subtitles Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා. Willow […]

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Willow Sinhala Sub
Willow Sinhala Subtitles
Willow (2022) Sinhala Sub
Willow (2022) Sinhala Subtitles

Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.

Willow 1988

මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ශනෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුනා.

කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කන්ඩායමකට. Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියනවා අතේ සලකුනක් තියන දරුවෙක් ඉපදිලා ඒ ලමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ලමයව අල්ලගන්න කලින් ආයා අම්ම මේ ලමයව ගගේ පා කරලා යවනවා. මේ ලමයව Willow ගේ ලමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ලමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ලමයව , නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා

Willow 2022

Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා… ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටං ගන්නව කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය. ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන බයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුව. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙනෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා අනිවා එනව කියලා. එයා කොහේ ඉන්නවා ඇත්ද? මොනව කරනව ඇත්ද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශාකරන්න එයාට පුලුවන් වෙයිද? ඔයාලම බලන්නකො…

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/willow-2022-sinhala-subtitles/feed/ 2
Cars on the Road (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/cars-on-the-road-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/cars-on-the-road-2022-sinhala-subtitles/#comments Wed, 23 Nov 2022 18:57:54 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=32333 Cars on the Road Sinhala Sub Cars on the Road Sinhala Subtitles Cars on the Road (2022) Sinhala Sub Cars on the Road (2022) Sinhala Subtitles

The post Cars on the Road (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cars on the Road Sinhala Sub
Cars on the Road Sinhala Subtitles
Cars on the Road (2022) Sinhala Sub
Cars on the Road (2022) Sinhala Subtitles

The post Cars on the Road (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/cars-on-the-road-2022-sinhala-subtitles/feed/ 2
Zootopia+ (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/zootopia-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/zootopia-2022-sinhala-subtitles/#comments Thu, 17 Nov 2022 11:44:10 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=32431 Zootopia+ Sinhala Sub Zootopia+ Sinhala Subtitles Zootopia+ (2022) Sinhala Sub Zootopia+ (2022) Sinhala Subtitles

The post Zootopia+ (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Zootopia+ Sinhala Sub
Zootopia+ Sinhala Subtitles
Zootopia+ (2022) Sinhala Sub
Zootopia+ (2022) Sinhala Subtitles

The post Zootopia+ (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/zootopia-2022-sinhala-subtitles/feed/ 1
Star Wars: Andor (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/star-wars-andor-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/star-wars-andor-2022-sinhala-subtitles/#comments Sun, 09 Oct 2022 20:05:57 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=30158 Star Wars: Andor Sinhala Sub Star Wars: Andor Sinhala Subtitles Star Wars: Andor (2022) Sinhala Sub Star Wars: Andor (2022) Sinhala Subtitles

The post Star Wars: Andor (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Star Wars: Andor Sinhala Sub
Star Wars: Andor Sinhala Subtitles
Star Wars: Andor (2022) Sinhala Sub
Star Wars: Andor (2022) Sinhala Subtitles

The post Star Wars: Andor (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/star-wars-andor-2022-sinhala-subtitles/feed/ 3