Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 12, 2021
Your rating: 0
8 1 vote

Seasons and episodes

1Season 1 Nov. 12, 2021

Creator

Creator

Cast

Ryu Ui-hyun isSeo Jae-min
Seo Jae-min
Cho Mi-yeon isYe Kyung
Ye Kyung
Ryeoun isNam Ho
Nam Ho
Kwon Young-eun isSon Na-eun
Son Na-eun
Kim Min-ki isKang Joon
Kang Joon
Kang Yi Suk isKang Sung Jae
Kang Sung Jae
Lee Kang-ji isHa Jae Moo
Ha Jae Moo
Oh Ki-Chan isLee Min Ho
Lee Min Ho
Lee Chan-hyung isSong Yi Joon
Song Yi Joon

Synopsis

Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

පළවෙනි කොටස ගැන කිව්වොත් සියෝ ජේ මින් කියන්නෙ කාමුක දර්ශන වලට ඇබ්බැහි වුණ පාසල් යන ළමයෙක්.එයාට එයාගෙම පංතියේ ඉන්න ගෑනු ළමයෙක් ගැන ආදරයක් හිතෙනවා. එයා නමින් පාර්ක් යේ ක්යොන්ග්. ඒත් මෙයා කාමුක දර්ශන බලන පිරිමි ළමයින්ට ආස නෑ.. ඇබ්බැහි වෙච්ච දෙයක් අතාරින එක ලේසි පාසු දෙයක් නෙමේනෙ.. ඒත් ජේ මින්ට කෙල්ලට අකමැති වෙන්නත් බෑ…

මේකට ජේ මින් මොකද කරන්නේ, එයාට කෙල්ලත් එක්ක යාළුවෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ…

Ryu Eui Hyun as Seo Jae Minඔයාලා River Where the Moon Rises, A-Teen කියන කතා බලලා තියේ නම් මෙයාව අඳුරන්නෙ නැතුව ඉන්න විදිහක් නැහෑ…

Cho Mi Yeon as Park Ye Kyungඔයාලා K-pop අහන කෙනෙක් නම් (G)I-DLE එකේ මි යොන්ව නොදැන ඉන්න විදිහක් නැහෑ…

දැන් කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් අපි මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් ඩවුන්ලෝඩ් ගන්නත් පුළුවන්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Original title 어른연습생
TMDb Rating 7.6 18 votes
First air date Nov. 12, 2021
Last air date Nov. 26, 2021
Seasons 1
Episodes 7
Average Duration 38 minutes

Similar titles

Kung Fu Panda: The Dragon Knight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kiss Goblin (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Akash Vaani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ms. Marvel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Victim (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cars on the Road (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WandaVision (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wednesday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Peacemaker (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published