TV Shows Archive - SinhalaSub https://sinhalasub.lk/tvshows/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 23 Feb 2024 17:02:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png TV Shows Archive - SinhalaSub https://sinhalasub.lk/tvshows/ 32 32 House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/house-of-ninjas-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/house-of-ninjas-2024-sinhala-subtitles/#comments Fri, 23 Feb 2024 17:02:46 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=66747 House of Ninjas Sinhala Sub House of Ninjas Sinhala Subtitles House of Ninjas (2024) Sinhala Sub House of Ninjas (2024) Sinhala Subtitles

The post House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
House of Ninjas Sinhala Sub
House of Ninjas Sinhala Subtitles
House of Ninjas (2024) Sinhala Sub
House of Ninjas (2024) Sinhala Subtitles

The post House of Ninjas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/house-of-ninjas-2024-sinhala-subtitles/feed/ 3
Killer Soup (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/killer-soup-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/killer-soup-2024-sinhala-subtitles/#comments Mon, 05 Feb 2024 23:18:56 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=65295 Killer Soup Sinhala Sub Killer Soup Sinhala Subtitles Killer Soup (2024) Sinhala Sub Killer Soup (2024) Sinhala Subtitles කිලර් සුප් මිනි සීරිස් – 2024- හින්දි කාලය එපි 1ක් වි 55 ත්‍රිලර්/ඇක්ශන් /ක්‍රයිම් /ඩ්‍රාමා/කොමඩි එපිසෝඩ් 08 රන්ගනය- මනෝජ් බජ්පායි,කොන්කනා සෙන් ශර්මා,සජේ ශින්ඩෙ,නසර්,ලාල්,අන්බු තාසන්,ජසීර්,ශිල්පා අද්‍යක්ශනය- අබිශේක් චව්බෙ රචනය- අබිශේක් චව්බෙ මෙලෝ බල්ලෙක්ට කන්න බැරි කෑම හදන ස්වාතිට […]

The post Killer Soup (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Killer Soup Sinhala Sub
Killer Soup Sinhala Subtitles
Killer Soup (2024) Sinhala Sub
Killer Soup (2024) Sinhala Subtitles

කිලර් සුප් මිනි සීරිස් – 2024- හින්දි
කාලය එපි 1ක් වි 55
ත්‍රිලර්/ඇක්ශන් /ක්‍රයිම් /ඩ්‍රාමා/කොමඩි
එපිසෝඩ් 08

රන්ගනය- මනෝජ් බජ්පායි,කොන්කනා සෙන් ශර්මා,සජේ ශින්ඩෙ,නසර්,ලාල්,අන්බු තාසන්,ජසීර්,ශිල්පා

අද්‍යක්ශනය- අබිශේක් චව්බෙ
රචනය- අබිශේක් චව්බෙ

මෙලෝ බල්ලෙක්ට කන්න බැරි කෑම හදන ස්වාතිට ඕන වෙනව රෙස්ටුවරන්ට් එකක් පටන් ගන්න.මෙයාට හස්බන්ඩ්ට අමතරෙ තව ලව් එකකුත් තියනව.හස්බන්ඩ් වෙන වැඩකට හයර් කරපු රහස් පරීක්ශකයට ඕක අහුවෙනව.ස්වාති රෙස්ටුවරන්ට් එක ගන්න මිනියක් හරි මරන්න ලෑස්තිවෙල තමා ඉන්නෙ,ඇත්තටම එයාට මිනියක් මරන්න වෙනවා.ඒ කව්ද මොකද්ද මෙ සුප් එකට උනේ කියල බලන්න මේක බලන්න වෙනව.

#hari (malar)

The post Killer Soup (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/killer-soup-2024-sinhala-subtitles/feed/ 3
Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/#comments Sun, 04 Feb 2024 12:20:05 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=63205 Percy Jackson and the Olympians Sinhala Sub Percy Jackson and the Olympians Sinhala Subtitles Percy Jackson and the Olympians (2023) Sinhala Sub Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles

The post Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Percy Jackson and the Olympians Sinhala Sub
Percy Jackson and the Olympians Sinhala Subtitles
Percy Jackson and the Olympians (2023) Sinhala Sub
Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles

The post Percy Jackson and the Olympians (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/percy-jackson-and-the-olympians-2023-sinhala-subtitles/feed/ 39
Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 02:30:34 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=64392 Echo Sinhala Sub Echo Sinhala Subtitles Echo (2024) Sinhala Sub Echo (2024) Sinhala Subtitles

The post Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Echo Sinhala Sub
Echo Sinhala Subtitles
Echo (2024) Sinhala Sub
Echo (2024) Sinhala Subtitles

The post Echo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/echo-2024-sinhala-subtitles/feed/ 0
Aakhri Sach (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/aakhri-sach-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/aakhri-sach-2023-sinhala-subtitles/#comments Thu, 11 Jan 2024 22:30:23 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=63905 Aakhri Sach Sinhala Sub Aakhri Sach Sinhala Subtitles Aakhri Sach (2023) Sinhala Sub Aakhri Sach (2023) Sinhala Subtitles

The post Aakhri Sach (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aakhri Sach Sinhala Sub
Aakhri Sach Sinhala Subtitles
Aakhri Sach (2023) Sinhala Sub
Aakhri Sach (2023) Sinhala Subtitles

The post Aakhri Sach (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/aakhri-sach-2023-sinhala-subtitles/feed/ 6
Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/berlin-2023-sinhala-subtitle/ https://sinhalasub.lk/tvshows/berlin-2023-sinhala-subtitle/#comments Wed, 10 Jan 2024 16:30:41 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=63782 Berlin Sinhala Sub Berlin Sinhala Subtitles Berlin (2023) Sinhala Sub Berlin (2023) Sinhala Subtitles

The post Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Berlin Sinhala Sub
Berlin Sinhala Subtitles
Berlin (2023) Sinhala Sub
Berlin (2023) Sinhala Subtitles

The post Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/berlin-2023-sinhala-subtitle/feed/ 10
Shaitan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/shaitan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/shaitan-2023-sinhala-subtitles/#comments Wed, 10 Jan 2024 01:17:00 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=64031 Shaitan Sinhala Sub Shaitan Sinhala Subtitles Shaitan (2023) Sinhala Sub Shaitan (2023) Sinhala Subtitles

The post Shaitan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shaitan Sinhala Sub
Shaitan Sinhala Subtitles
Shaitan (2023) Sinhala Sub
Shaitan (2023) Sinhala Subtitles

The post Shaitan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/shaitan-2023-sinhala-subtitles/feed/ 1
The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/the-village-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/the-village-2023-sinhala-subtitles/#comments Tue, 12 Dec 2023 16:30:52 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=62202 The Village Sinhala Sub The Village Sinhala Subtitles The Village (2023) Sinhala Sub The Village (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඔයාලට මේ අරං එන්නේ සුපිරි ටැමිල් කතා මාලාවක්… හැබැයි මුලින්ම කියන්න ඕන ගිණි ගින්දර භාණ්ඩයක්.. මිස් කරගන්න එපා කියලා තරයේ කියනවා.. The Village කියන මේ සීරියස් එක අයත් වෙන්නෙ horror thriller කියන Category […]

The post The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Village Sinhala Sub
The Village Sinhala Subtitles
The Village (2023) Sinhala Sub
The Village (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලට මේ අරං එන්නේ සුපිරි ටැමිල් කතා මාලාවක්… හැබැයි මුලින්ම කියන්න ඕන ගිණි ගින්දර භාණ්ඩයක්.. මිස් කරගන්න එපා කියලා තරයේ කියනවා..

The Village කියන මේ සීරියස් එක අයත් වෙන්නෙ horror thriller කියන Category එකට.. මේ අවුරුද්දෙ නොවැම්බර් 24 වෙනිදා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වෙච්ච මේ සීරියස් එක විනාඩි 30 – 35 ට ආසන්න කොටස් 6 කින් සමන්විතයි.. එපි ගාන ඕනෑවට වැඩිත් නෑ අඩුත් නෑ ගාන..ඒවගේම මේක Deepthi Govindarajan, Milind Rau, Deeraj Vaidy කියන තුන්දෙනා අතින් ලියවුන The Village කියන නවකතාව සිනමාවට ගෙන ඒමක් කියල කිව්වොත් හරි..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ දමිළ නළු ආර්යා විසින්.. එයා ටිකක් වෙනස් ජාතියේ පිටපත් තෝරගන්න කෙනෙක් විදිහට මේ සීරියස් එකත් එයාගෙ සිනමා ජීවිතේ එක කඩයිමක් කියල පේනව..හැබැයි මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු Captain 2023 ෆිලුමට වඩා නම් මේක සුපිරි ඈ.. එතන තර්කයක් නෑ… ඒවගේම Kaithi 2019, Leo 2023 හරහා ජනප්‍රියත්වයට පත් වෙච්ච George Maryan නුත් මේකෙ රංගනයෙක් දායක වෙනව.

ඉතුරු කාස්ට් එක පහලින්..

Arya as Dr. Gautham Subramanian
Divya Pillai as Neha Subramanian, Gautham’s wife
Baby Aazhiya as Maya Subramanian, Gautham’s daughter
Aadukalam Naren as Sakthivel
George Maryan as Peter Pandiyan
John Kokken as Farhan Hameed
Pooja Ramachandran as Happy
V. Jayaprakash as GSR
Thalaivasal Vijay as Jagan

පලවෙනි එපියේ විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

ඩොක්ටර් ගෞතම් සුබ්‍රමනියම් (ආර්යා) එයාගෙ බිරිදයි දුවයි ඒවගේම එයාලගෙ හෙක්ටික් කියන සුනඛයි එක්ක චෙන්නයි ඉදන් තූත්තුකුඩි දක්වා ගමනක් යනව.. මේ යන අතරතුර වාහන තදබදයක් නිසා එයාල යන මාර්ගය වෙනස් කරනව..ඔහොම වෙනස් කරල යන්නෙ “කට්ටියාල්” කියන ගම හරහා.. ඔහොම ටික දුරක් යන කොට හදිස්සියේම ටයර් පැච් එකක් වෙලා වාහනේ නවත්තන්න වෙනව.. අහල පහල කිසිම කෙනෙක් නැති නිසා ගෞතම් එයාගෙ නෝනයි දුවයි වාහනේ තියල උදව්වක් හොයන් පාර දිගේ යනව.. ඔහොම ගියහම හම්බෙන කට්ටියක් මෙයාට කියන ඒ ගමේ යක්කු පෙරේතයො ඉන්නව කියල.. ගෞතම් මේක විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ගෞතම් මෙයාලව විශ්වාස නොකර ආපහු එන අතරෙ මෙයාගෙ දුවටයි නෝනටයි, නොසිතූ දේකට මුහුණ දෙන්න සිද්ද වෙනව..

ඇත්තටම මේ ගමේ අවතාර ඉන්නවද.?
ගෞතම්ගෙ නෝනටයි දුවටයි මොකක් සිද්ද වෙයිද.?
මොකක්ද මේ අභිරහස.?

මේ සේරටම උත්තර දැනගන්න මේ කතා මාලාව බලන්න කියල ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා💕

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/the-village-2023-sinhala-subtitles/feed/ 13
Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/#comments Mon, 11 Dec 2023 17:30:55 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=60006 Vigilante Sinhala Sub Vigilante Sinhala Subtitles Vigilante (2023) Sinhala Sub Vigilante (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් අලුත් කතාවක් අරං ආවා ඔන්න ඔයාලට🎁🤗🔥… Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ Action, […]

The post Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vigilante Sinhala Sub
Vigilante Sinhala Subtitles
Vigilante (2023) Sinhala Sub
Vigilante (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් අලුත් කතාවක් අරං ආවා ඔන්න ඔයාලට🎁🤗🔥

Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ Action, Thriller, Crime වර්ගීකරණයන්ට. පැයකුත් විනාඩි පහක ධාවන කාලයක් හිමිවෙන Vigilante නොවැම්බර් 80 වෙනිදා සිටවිකාශය වීමට නියමිතයි. අනිත් ඩ්‍රාමා දෙක වගේම අනිවාර්යෙන්ම මේකත් සුපිරියක් වෙයි. Disney + ලගෙ Korean OTT Content Team එක Disney + Company එකෙන් ඉවත් වෙලා තියෙන නිසා Vigilante එකෙන් පස්සෙ Disney + ලගෙ එන Korean Content මේ වෙද්දි අවිනිශ්චිත වෙලා තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා. Start-Up, One Way Trip චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Choi Jeong Yeol ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිර්මාණය වුන කොටස් අටකින් සමන්විත කතාමාලාවක්.

විශේෂම කාරණාව Nam Joo Hyuk ගේ නොදුටු පැතිකඩක් අපිට මේ කතාමාලාවෙන් දැක බලාගැනීමට හැකිවේවි. Joo Hyuk රඟපාපු Who are you school, Weightlifting Fairy Kim Bok Joo, The bride of Habaek, The light in your eyes, The school nurse files, Start up, Twenty five Twenty one කියන කතාමාලා එක්ක බැලුවම Vigilante කියන්නෙ ඔහුගේ රංගන ජීවිතේ එක්තරා පෙරළියක් සිද්ධ වෙන කාරණයක් කියලත් පැහැදිලිව කියන්න නම් පුලුවන්.

Nam Joo Hyuk ට අමතරව පහත නළු නිළියන් ප්‍රධාන චරිත වලින් එකතුවෙන අතර ඔවුන් රංගනයෙන් දායක වුන නමගිය ටෙලිකතා චිත්‍රපට ඔයාලයත් හොඳට හුරුපුරුදුද බලන්නකෝ.

Yoo Ji Tae Money (Heist: Korea – Joint Economic Area – Part 1 /2, Mad Dog, Healer)

Kim So Jin (Through the Darkness, Emergency Declaration, Escape from Mogadishu)

Lee Joon Hyuk (City Hunter, The Spring Day of My Life, Are You Human Too?, A Poem a Day, Stranger, Dark Hole, 365: Repeat the Year)

කතාව පැත්තට හැරුණොත්….

කිම් ජි යොං පොඩි කාලෙදි එයාගෙ අම්මව මහමඟදී පහර දීලා මරලා දානවා. ඒත් අපරාධකාරයට ලැබෙන්නෙ අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විතරයි. හැඩි දැඩි තරුණයෙක් වුන කිම් ජි යොංට ඒ අපරාධකාරයා කිසිසේත්ම වෙනස් වී නොමැති බවක් වැටහෙනවා. ඉතින් ජි යොං ඔහුට දරුනු විදිහට පහර දෙනවා.

පස්සෙ කිම් ජි යොං සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න පටන් ගන්නවා. සතියේ දවස්වල එයා පොලිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහටත් සති අන්තයේ දී ඔහු සැහැල්ලු දඬුවම් ලැබූ අපරාධකරුවන්ට දඬුවම් කරන දිගටම අපරාධ ක්‍රියාවන් සිදු කරන Vigilante නැමැති පුද්ගලයා බවටත් පත් වෙනවා.

ජි යොංට, චෝ කං ඔක්ගෙ උදව් ලැබෙනවා වගේම රහස් පරීක්ෂක චෝ හොන් Vigilante කියන පුද්ගලයා පසුපස හඹා යනවා.

ඉතින් එතනින් එහාට කතාව මොනවගේ වෙයිද කියලා අපි බලමුකෝ.

The Worst of Evil එකේ නම් පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා වගේම සෑහීමකට පත් වෙන්න පුලුවන් END එකක් තිබ්බෙ නම් නෑ. Vigilante සුපිරියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම බදාදාවකම අපි හමුවට එන මේ නවක සාමාජිකයාවත් අපි ආදරයෙන් වැළද ගමු.

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතා මාලාව බලන්න…

ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/vigilante-2023-sinhala-subtitles/feed/ 4
Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/dhootha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/dhootha-2023-sinhala-subtitles/#comments Sun, 10 Dec 2023 14:10:19 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=61923 Dhootha Sinhala Sub Dhootha Sinhala Subtitles Dhootha (2023) Sinhala Sub Dhootha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සාගර් වර්මා අවුදූරි තරුණ මාධ්‍යවේදියෙක්. එයා පුවත්පත් සමාගමක් එක්ක එක් වෙලා “සමාචාර්”(පුවත්) නමින් අලුත්ම පුවත්පතක් පටන් ගන්නවා. සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ විදියට සාගර්ව පත් කරනවා. අද දිනය 2022- 11 – 09. සාගර් සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් […]

The post Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhootha Sinhala Sub
Dhootha Sinhala Subtitles
Dhootha (2023) Sinhala Sub
Dhootha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සාගර් වර්මා අවුදූරි තරුණ මාධ්‍යවේදියෙක්. එයා පුවත්පත් සමාගමක් එක්ක එක් වෙලා “සමාචාර්”(පුවත්) නමින් අලුත්ම පුවත්පතක් පටන් ගන්නවා. සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ විදියට සාගර්ව පත් කරනවා. අද දිනය 2022- 11 – 09. සාගර් සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් වීම වෙනුවෙන් සාදයක් සූදානම් කරලා තිබුණා. සාදය හමාර වෙලා සාගර් එයාගේ බිරිඳ, දරුවා, බල්ලා ‘ඒයි’ එක්කගෙන ගෙදර යනවා. යන මගදි කාර් එක නතරවෙනවා. ඒ වෙලාවේ ගෙන්න ගන්න කැබ් එකක් නැති නිසා සාගර්ගේ යාළුවා අමෘතාගෙන් වෙනත් කාර් එකක් ගෙන්වා ගන්න උදවු ඉල්ලනවා. කාර් එක එනකල් ළඟම තිබුණ ඩම් ඩම් ධාබා හොටෙල් එකට ගිහින් කෑම අරගෙන එන්න සාගර් කාර් එකෙන් බැහැලා හෝටලයට ගොඩ වුණා. එතනදී අහම්බයෙන් සාගර්ට හරස්පදයක් (ප්‍රෙහෙලිකාවක්) තිබුණ පත්තර කොල කෑල්ලක් හම්බවෙනවා. මේකේ එක පේළියක් ඇරෙන්න අනිත් ඔක්කොම පුරවලා තිබුණා. ඉතිරි පේළිය පුරවන්න සාගර් ඉඟිය කියවන්න ගත්තා. “2022-11-9 දින රාත්‍රී 10:45:33 ට, ඩම් ඩම් ධාබා ඉදිරියේ සිදු වූ රිය අනතුරින් මිය ගිය, ප්‍රසිද්ධ මාධ්‍යවේදී සාගර් වර්මා අවුදුරිගේ බල්ලාගේ නම මොකක්ද?”

මේක දැකපු සාගර් තිගැස්සුණා. ආයේ ආයෙත් කියවලා බැලුවා. එයාගේ බල්ලට නමක් දාන්න හිටියත් ඒයි කියලා කතා කරලා පුරුදු වෙලා එයාට ඒයි කියන නම දාලා තිබුණා. ඒත් මේ හරස් පදයේ ඒ පේළිය පුරවන්න නම් අකුරු 2ක් නෙවෙයි 6ක් තියෙන්න ඕන. මේ අතරෙදි වතුර බෝතලයක් ගන්න කියන්න අමතක වුණ නිසා ප්‍රියාත් හෝටලය ඇතුලට එනවා. සාගර් තුෂ්ණිම්භූත වෙලා ඉන්න හැටි දැකලා ප්‍රියා එයාගෙන් මොකද කියලා අහනවා. මේ අනතුර සිද්ධ වුණ දිනය හරියටම අද දවසේ. හෝටලයේ තිබුණ ඔරලෝසුවේ වෙලාව 10:45:24 විදියට සටහන් වෙලා තිබුණා. අනතුර සිද්ධ වුණා කියලා සඳහන් වෙලා තිබුණ වෙලාවට තවත් තත්පර කීපයයි. කාර් එක ඇතුලෙ හිටියේ අංජලීයි, ඒයි විතරයි. හරියටම 10:45:33ට ටිපර් එකක් අධික වේගයකින් ඇවිත් සාගර්ගෙ කාර් එකේ වැදුණා. කාර් එක විසි වෙලා ගිහින් බෑවුමකින් පහළට පෙරලිලා ගියා. ටිපර් එකේ ඩ්‍රයිවර් ඒ වෙලාවෙම එතනින් පැනලා ගියා. සාගර් අංජලීව බලන්න එක හුස්මටම දුවගෙන ගියා. පෙරළුණු කාර් එක ඇතුලේ ලේ විසිරිලා ගිහින් තිබුණා. වාසනාවකට වගේ අංජලී ඒ වෙලාවේ කාර් එක ඇතුලෙ ඉඳලා නැහැ. කොහොම වුණත් එයාගේ බල්ලා ඒයි මැරිලා තිබුණා. සාගර් මේක එයාලව මරන්න කරපු සැලැස්මක් කියලා විශ්වාස කළා. පොලිසියට ඒ ගැන පැමිණිල්ලකුත් භාර දුන්නා. පොලිසිය කළුවරේ, ඊටත් වැස්සෙම ටිපර් ඩ්‍රයිවර්ව හොයන්න ගත්තා. කොහොම හරි ඩ්‍රයිවර්ව පොලිසියට අහුවෙනවා.

පහුවදා උදේ කාර්යාලයට යන්න ලැහැස්ති වෙද්දි අංජලී සාගර්ට කියනවා තාත්තේ අපි ඒයිට “හිපපොටේමස්” කියන නම දාමු කියලා. එතකොටයි සාගර්ට මතක් වුණේ හරස්පදයේ තියෙන නමේ අකුරු දෙකකට වඩා තිබුණා කියලා. සාගර් ආයෙත් ඩම් ඩම් ධාබා හෝටලයට ගිහින් ඒ පත්තර කොලය හොයාගෙන පුරවනවා. එතනට හිපපොටේමස් කියන වචනය හරියටම ගැලපුණා. ඒ අතරෙදි සාගර්ට එයාගේ කාර් එක සේවා කරන්න බාර දුන්න සර්විස් සෙන්ටර් එකේ මැකෑනික්ගෙන් කෝල් එකක් ලැබුණා. අත්‍යාවශ්‍ය කාරණාවක් ගැන කියන්න සර්විස් සෙන්ටර් එකට එන්න කියලා කිව්ව නිසා ගිහින් මොකද කියලා බැලුවා. සාගර්ගෙ කාර් එකේ තෙල් ටැංකියේ හිලක් හදලා තියෙනවා. කවුරු හරි තරහකාරයෙක් කරපු වැඩක් වෙන්න ඇති කියලා මැකෑනික් කියනවා. මේවා කවුරුහරි සැළසුම් කරලා කරපු වැඩක්ද? මේවා කරන්නෙ කවුරුද? මේ විදියට අවාසනාවන්ත සිද්ධියක් වෙන්න කලින් පත්තරයක ඒ ගැන පළ වෙන්නෙ කොහොමද? සාගර්ගේ ජීවිතයට මේ අනාවැකි මොන විදියට බලපාවිද?

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා. බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා. ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා. සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ. චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාමාලාව රසවිඳින්න… හැමදාම වගේ අදහස් දක්වන සහ සිංහලසබ්නෙට් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි💕!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිඳු නවින් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dhootha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/tvshows/dhootha-2023-sinhala-subtitles/feed/ 8