The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 05, 2022
Your rating: 0
5 1 vote

Join With Us

Seasons and episodes

1Season 1 Sep. 05, 2022

Creator

Creator

Cast

Lee Seung-gi isKim Jung-ho
Kim Jung-ho
Lee Se-young isKim Yu-ri
Kim Yu-ri
Kim Nam-hee isPark Woo-jin
Park Woo-jin
Ahn Dong-gu isSeo Eun-kang
Seo Eun-kang
Kim Do-hoon isBae Joon
Bae Joon
Jang Hye-jin isKim Cheon-daek
Kim Cheon-daek
Baek Hyun-joo isMrs. Choi
Mrs. Choi
Kim Seul-ki isHan Se-yeon
Han Se-yeon
Oh Dong-min isDo Jin-ki
Do Jin-ki
Jo Han-chul isLee Pyeon-woong
Lee Pyeon-woong

Video trailer

Synopsis

The Law Cafe Sinhala Sub
The Law Cafe Sinhala Subtitles
The Law Cafe (2022) Sinhala Sub
The Law Cafe (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

법대로 사랑하라

THE LAW CAFE

2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට…

මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…

LEE SEUNG-Gi

LEE SE-YOUNG

කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා.

ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආදරයෙන් ආරාධනා කරනවා💖💗🥰💞…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title 법대로 사랑하라
TMDb Rating 7.846 13 votes
First air date Sep. 05, 2022
Last air date Oct. 25, 2022
Seasons 1
Episodes 16
Average Duration 68 minutes

Similar titles

Vigilante (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oasis (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sweet Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
All of Us Are Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Big Mouth (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Good Day to be a Dog (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hwarang: The Poet Warrior Youth (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Happiness (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Check Out the Event (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published