The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 24, 2023
Your rating: 0
6.9 11 votes

Seasons and episodes

1Season 1 Nov. 24, 2023
10

Creator

Milind Rau
Creator

Cast

Arya isGautham Subramanian
Gautham Subramanian
John Kokken isFarhaan Hameed
Farhaan Hameed
Muthukumar isKarunagam
Karunagam
Divya Pillai isNeha Subramanian
Neha Subramanian
Baby Aazhiya isMaya Subramanian
Maya Subramanian
George Mariyan isPeter Pandian
Peter Pandian
P N Sunny isSairaj
Sairaj
Kalairani isSubhadra
Subhadra

Video trailer

Synopsis

The Village Sinhala Sub
The Village Sinhala Subtitles
The Village (2023) Sinhala Sub
The Village (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලට මේ අරං එන්නේ සුපිරි ටැමිල් කතා මාලාවක්… හැබැයි මුලින්ම කියන්න ඕන ගිණි ගින්දර භාණ්ඩයක්.. මිස් කරගන්න එපා කියලා තරයේ කියනවා..

The Village කියන මේ සීරියස් එක අයත් වෙන්නෙ horror thriller කියන Category එකට.. මේ අවුරුද්දෙ නොවැම්බර් 24 වෙනිදා ඇමසන් ප්‍රයිම් හරහා නිකුත් වෙච්ච මේ සීරියස් එක විනාඩි 30 – 35 ට ආසන්න කොටස් 6 කින් සමන්විතයි.. එපි ගාන ඕනෑවට වැඩිත් නෑ අඩුත් නෑ ගාන..ඒවගේම මේක Deepthi Govindarajan, Milind Rau, Deeraj Vaidy කියන තුන්දෙනා අතින් ලියවුන The Village කියන නවකතාව සිනමාවට ගෙන ඒමක් කියල කිව්වොත් හරි..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ දමිළ නළු ආර්යා විසින්.. එයා ටිකක් වෙනස් ජාතියේ පිටපත් තෝරගන්න කෙනෙක් විදිහට මේ සීරියස් එකත් එයාගෙ සිනමා ජීවිතේ එක කඩයිමක් කියල පේනව..හැබැයි මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු Captain 2023 ෆිලුමට වඩා නම් මේක සුපිරි ඈ.. එතන තර්කයක් නෑ… ඒවගේම Kaithi 2019, Leo 2023 හරහා ජනප්‍රියත්වයට පත් වෙච්ච George Maryan නුත් මේකෙ රංගනයෙක් දායක වෙනව.

ඉතුරු කාස්ට් එක පහලින්..

Arya as Dr. Gautham Subramanian
Divya Pillai as Neha Subramanian, Gautham’s wife
Baby Aazhiya as Maya Subramanian, Gautham’s daughter
Aadukalam Naren as Sakthivel
George Maryan as Peter Pandiyan
John Kokken as Farhan Hameed
Pooja Ramachandran as Happy
V. Jayaprakash as GSR
Thalaivasal Vijay as Jagan

පලවෙනි එපියේ විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

ඩොක්ටර් ගෞතම් සුබ්‍රමනියම් (ආර්යා) එයාගෙ බිරිදයි දුවයි ඒවගේම එයාලගෙ හෙක්ටික් කියන සුනඛයි එක්ක චෙන්නයි ඉදන් තූත්තුකුඩි දක්වා ගමනක් යනව.. මේ යන අතරතුර වාහන තදබදයක් නිසා එයාල යන මාර්ගය වෙනස් කරනව..ඔහොම වෙනස් කරල යන්නෙ “කට්ටියාල්” කියන ගම හරහා.. ඔහොම ටික දුරක් යන කොට හදිස්සියේම ටයර් පැච් එකක් වෙලා වාහනේ නවත්තන්න වෙනව.. අහල පහල කිසිම කෙනෙක් නැති නිසා ගෞතම් එයාගෙ නෝනයි දුවයි වාහනේ තියල උදව්වක් හොයන් පාර දිගේ යනව.. ඔහොම ගියහම හම්බෙන කට්ටියක් මෙයාට කියන ඒ ගමේ යක්කු පෙරේතයො ඉන්නව කියල.. ගෞතම් මේක විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ගෞතම් මෙයාලව විශ්වාස නොකර ආපහු එන අතරෙ මෙයාගෙ දුවටයි නෝනටයි, නොසිතූ දේකට මුහුණ දෙන්න සිද්ද වෙනව..

ඇත්තටම මේ ගමේ අවතාර ඉන්නවද.?
ගෞතම්ගෙ නෝනටයි දුවටයි මොකක් සිද්ද වෙයිද.?
මොකක්ද මේ අභිරහස.?

මේ සේරටම උත්තර දැනගන්න මේ කතා මාලාව බලන්න කියල ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා💕…

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Village (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title தி வில்லேஜ்
TMDb Rating 4.6 8 votes
First air date Nov. 24, 2023
Last air date Nov. 24, 2023
Seasons 1
Episodes 6
Average Duration 42 minutes

Similar titles

HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ONE PIECE (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1899 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superman & Lois (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Commando (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikings: Valhalla (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikings (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ms. Marvel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wheel of Time (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(13) comments

  • Sangeeth madushan 2023-12-10 Reply

    Thank you sub ekka films denawata hamotama.meke anith episodes tika thawaa.nadda

    • Gihan Lakmal 2023-12-10 Reply

      Sub Apu Ganam Dannam Yalu

  • Hashan Chandima 2023-12-10 Reply

    Anith episode nadda . Thank you me wage films danawata.

    • Gihan Lakmal 2023-12-10 Reply

      Ikmanatama Dannam Yalu

  • SHAN 2023-12-12 Reply

    EPISODE 6 DENNA

    • Gihan Lakmal 2023-12-12 Reply

      Upload Kala Dan Ganna Puluwan

  • Shenal 2023-12-12 Reply

    Anthima episode (06) eka nadda

    • Gihan Lakmal 2023-12-12 Reply

      Upload Kala Dan Ganna Puluwan

  • Vadi Valu 2023-12-16 Reply

    Doctor strange korean drama eka dannako

    • Gihan Lakmal 2023-12-16 Reply

      Ikmanatama Dennam Yalu

    • Dileesha 2024-01-03 Reply

      The village එකේ අනික් සීසන් එක එන්නෙ කවද්ද

      • Gihan Lakmal 2024-01-30 Reply

        Dinayak Na yalu

  • dulan 2023-12-24 Reply

    superbbbbbbbb………

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published