What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (720p)

Song of the Bandits (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x1

Episode 1

Song of the Bandits Sinhala Sub
Song of the Bandits Sinhala Subtitles
Song of the Bandits (2023) Sinhala Sub
Song of the Bandits (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Drama: Song of the Bandits (English title) / Bandit: The Sound of the Knife (literal tilte)
Revised romanization: Dojeok: Kalui Sori
Hangul: 도적: 칼의 소리
Director: Hwang Joon-Hyeok
Writer: Han Jung-Hoon
Network: Netflix
Episodes: 9
Release Date: September 22, 2023
Language: Korean
Country: South Korea

මේ අවුරුද්දේ Release වෙන / වුන Netflix Original Korean Series වලින් Most Anticipated Series එකක් විදිහට Song of Bandits සීරීස් එක හදුන්වන්න පුළුවන්. Period – Action සීරීස් එකක් වෙන Song of the Bandits Kim Nam Gil , Seo Hyun , Yoo Jae Myung , Lee Hyun Wook සහ Lee Ho Jung වගේ සුපිරි කාස්ට් එකක් එක්ක අවිවාදයකින් තොරවම මේ අවුරුද්දේ අපිට බලන්න ලැබෙන සුපිරි Action Series එකක්. මේකෙ සීරීස් එකේ ප්‍රධානම විශේෂත්වය වෙන්නෙ Sweet Home , Alchemy of Souls , Mr. Sunshine , Arthdal Chronicles , The Glory වගේ ජනප්‍රිය කොරියානු කතාමාළා නිශ්පාදනය කරපු Studio Dragon ලා මේ වෙනකන් කරපු කොරියානු කතාමාළා වලින් දැනට එපිසෝඩ් එකකට වැඩිම වියදමක් දරලා තියෙන්නෙ මේ Song of the Bandits සීරීස් එකට වීම.

එපිසෝඩ් 9 කින් සමන්විත මේ සීරීස් එකේ Budget එක වොන් බිලියන 36 ක් ! ඒ කියන්නෙ එපිසෝඩ් එකක Budget එක වොන් බිලියන 4 ක්! Western Action එක්ක Mix වුන Korea වෙ Japanese Colonial Era වල යන මේකෙ බලන ප්‍රේක්ෂකයන් ට උපරිමයෙන් රසවිදින්න පුළුවන් Action Sequences ගොඩක් බලාගන්න පුළුවන්! ඒ වගේම මේ සීරීස් එක සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා තියෙන්නෙ චීනෙ Yanbian වල. සීරීස් එක අධ්‍යක්ෂනය කරන්නෙ Black Dog අධ්‍යක්ෂක Hwan Joon Hyuk සහ තිරරචනය Bad Guys , Missing 9 තිරරචක Han Jun Hoon 🎥

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි කතා මාලාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Song of the Bandits:- S1:E1
Sep. 22, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published