What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A.I. Artificial Intelligence (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

David is 11 years old. He weighs 60 pounds. He is 4 feet, 6 inches tall. He has brown hair. His love is real. But he is not.Jun. 29, 2001USA146 Min.
Your rating: 0
9 1 vote
A.I. Artificial Intelligence Sinhala Sub
A.I. Artificial Intelligence Sinhala Subtitles
A.I. Artificial Intelligence (2001) Sinhala Sub
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වැඩිපුර කියන්න දෙයක් නෑ. නම කිවුව ගමන් හැමෝම වගේ දන්නවා. කෙටි මතක් කිරීමක් කරන්නම්. තිරගත වුණේ 2001 වර්ෂයේ. අධ්‍යක්ෂණය , තිරරචනය සහ සම නීෂ්පාදනය Steven Spielberg විසින්. Spielberg ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පාදක කරගෙන තියෙන්නේ Brian Aldiss රචනා කළ “Super-Toys Last All Summer Long” නමැති පුවත්පත් කෙටි කතාවක්. 74 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී ඔස්කාර්සම්මාන දෙකකට ඇතුළුව සම්මාන 66කට නිර්දේශිතයි. ඒත් දිනාගෙන තියෙන්නේ සම්මාන 16ක්. ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය Haley Joel Osment ,Jude Law , Frances O’Connor යන අයයි. නිෂ්පාදන වියදම මෙන් දෙගුණයකටත් වඩා බොක්ස් ඔෆිස් ආදායම් ලබලාතියනවා. දෙලක්ෂයකට අධික ප්‍රේක්ෂක මනාපවලින් ලැබුණු IMDb අගය 7.1ක්. Science-Fiction චිත්‍රපට අතරින් වැඩි කතා බහට ලක්වුණ චිත්‍රපටයක්.

කතාව මෙහෙමයි. මේ කතා කරන්නේ අනාගතය ගැන; කාර්මීකරණය , නාගරීකරණය නිසා විනාශ වුණ ලෝකයක් ගැන. ලෝකයේ සම්පත් සීමිතයි. ඒහේතුවෙන්ම ජනගහනය පාලනය කරන්නත් සිද්ධ වෙලා. ඒ නිසා මිනිස් වර්ගයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න මිනිස්සු රොබෝවරුන් හෙවත් මැකාවරුන්නිෂ්පාදනය කරනවා. මැකා කියන්නේ මැකැනිකල් හෙවත් යාන්ත්‍රික බවයි. ඒත් පසු කාලයකදී මේ රෝබෝවරුන්ට විරුද්ධව ජනමතයක් ගොඩනැගෙනවා. මිනිස්සුරෝබෝවරුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒත් රොබෝවරුන් නැතුවත් බැහැ. කෘතීම බව, කෘතීම බුද්ධිය පිළිකුල් කරන යුගයක සයිබර්ට්‍රොනික්ස් ආයතනයකෘතීම බුද්ධියේ උපරිමයට ළඟා වෙමින් ආදරය දැක්විය හැකි රොබෝ දරුවෙක් නිර්මාණය කරනවා. ඒ තමයි ඩේවිඩ්. ඩේවිඩ්ව පරික්ෂා කරන්න භාර කරන්නේ රෝගීතත්වයේ ඔත්පලව පසුවන දරුවෙක් ඉන්න මොනිකා සහ හෙන්රි යුවලට. ඩේවිඩ් කේතනය කෙරෙන්නේ ආදරය දක්වන්න. ඩේවිඩ්ගේ ක්‍රියාපටිපාටියේ තියෙන්නේආදරය විතරයි. ඒත් මනුෂ්‍යයන් එහෙමද ? ඊර්ෂ්‍යාව,වෛරය , භීතිය හැමදෙයක්ම පිරුණු මනුෂ්‍යයන් ළඟ ඩේවිඩ්ගේ ඉරණම මොකක්ද ? ඒ සියල්ල ඔබට දැනගන්න නම් මෙක බලන්න කියලා ආරාධනා කරනවා… දිගටම රැඳෙන්න සිංහලසබ්.නෙට් වෙබ් අඩවිය සමඟ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ අදිත ප්‍රවීන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.2 316,366 votes
TMDb Rating 7.038 5,649 votes

Director

Cast

Jude Law isGigolo Joe
Gigolo Joe
Frances O'Connor isMonica Swinton
Monica Swinton
Sam Robards isHenry Swinton
Henry Swinton
Jake Thomas isMartin Swinton
Martin Swinton
William Hurt isProf. Hobby
Prof. Hobby
Robin Williams isDr. Know (voice)
Dr. Know (voice)
Ben Kingsley isSpecialist (voice)
Specialist (voice)
Meryl Streep isBlue Mecha (voice)
Blue Mecha (voice)
Chris Rock isComedian (voice)
Comedian (voice)

Similar titles

The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deadpool 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocketman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet to the Head (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Veyil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karthik Dial Seytha Yenn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Makal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published