What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 08, 2023Unknown94 Min.
Your rating: 0
7 3 votes
Aathmika Sinhala Sub
Aathmika Sinhala Subtitles
Aathmika (2023) Sinhala Sub
Aathmika (2023) Sinhala Subtitles

Aathmika (2023) – සිසොෆිනියා රෝග ජාවාරම

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…

කාලෙකට පස්සේ ඔන්න දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන ආවේ.

සිසොෆිනියා රෝගය ගැන ඇහුවම කවුද ඉතින් බය නොවෙන්නේ. ඇත්තටම මේක මානසික රෝග තත්ත්වයක් කියලා කවුරුත් දන්නවා නේ..

මෙහෙම දෙයක් තියෙනවා. මේක ස්වාභාවික විදිහට හැදිලා නම් කමක් නෑ කියමුකෝ. හැබැයි මේක ජාවාරමක් විදිහට කරගෙන යන අයත් මේ ලෝකයේ ඉන්නවා කිව්වාම… ඔයාලත් පුදුම වෙනවා නේද?

අන්න එහෙම සිදුවීමක් අලලා තමයි මේ ෆිලුම හැදිලා තියෙන්නේ.

මේ ෆිලුම Thriler/Horror/Drama ශානරයට අයිති එකක්. නිකුත් කලේ 2023 දෙසැම්බර් 8වෙනිදා. කතාව වගේම අධ්‍යක්ෂණයත් දාමෝදරන් සෙල්වකුමාර්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය චරන් කුමාර්ගෙන්.

Cast එක කිව්වොත්
Ananth Nag
Aishwarya
Jeeva Ravi
Birlaa Bose
Vinitha
Akshayaa වගේ ගොඩක් අය රගපෑවා.

Ratings ගැන ගත්තොත් imdb දර්ශකයේ 3.6/10කුත්, bookmyshow වෙබ් අඩවියෙන් 5.5/10 කුත් මේ ෆිලුමට ලැබිලා තියෙනාවා.

කතාව පැත්තට ගියොත්,
අශ්විනි කියන්නේ වාර්තාකරුවෙක් වෙන්න පුහුණුව ලබන කෙනෙක්. එයා වැඩ කරන තැනේ එයාලට කියනවා කේස් එකක් විශ්ලේෂණය කරලා එකේ Thesis එක එයාලට ඕනේ කියලා.
ඉතින් අශ්විනිට හම්බවෙනවා හරි අමුතුම කේස් එකක්. ඒ කේස් එක තමන් කරන Thesis එකට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්නවා.

ඒ සිද්ධිය මොකක්ද? ඇත්තටම අශ්විනි කියන්නේ කවුද? මේ ප්‍රශ්නවලට උත්තර මේ ෆිලුම තුලම තියෙනවා.බලලම දැනගන්නකෝ..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

12

[SinhalaSub.LK]
IMDb Rating 3.6 15 votes
Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Director

Cast

Similar titles

The Grudge (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Clock (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Churuli (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
47 Meters Down: Uncaged (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nenu Lenu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maanaadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Zombie for Sale (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dogman (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published