What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Your rating: 0
10 2 votes
මුලින්ම පටන් ගනිද්දීම ගැනු ලමයෙක් වැන් එක්ක දාගෙන යනවා.ඊටපස්සේ කොටසේ ගුරු ප්‍රසාද් කියන නලුවාට අලුත් කතාවක් ඇවිල්ලා ඒක ගැන කතා කරනවා. ඊටපස්සේ ගුරු ප්‍රසාද්ට ගෙදරදිම වෙඩි තියනවා.අර මුලින්ම කිව කෙල්ල කවුද? ගුරු ප්‍රසාද් මැරුවේ ඇයි ? දිගටම බලමු.
ඊටපස්සේ පුර්ෂත්තම් කියලා DSP කෙනෙක්ගේ දුව නැති වෙලා කියලා නන්දා කියලා රහස් පරික්ෂක කෙනෙක්ට හොයලා දෙන්න කියලා පුර්ෂත්තම් භාර දෙනවා.ඒවගේම ඒ ගැණු ලමයා ගැන විස්තර රාජ්කුමාර් කියලා කෙනෙක් අතේ නන්දාට එවනවා එයාගෙනුත් උදව් ගන්න කියලා. ඒ අතරේ තව දේශපාලනය කණ්ඩායමක් මේ කෙස් එකම මැරයෙක් වගේ ඉන්න ස්වාමීට භාර දෙනවා. එහෙනම් අපි බලමු මේ කතාව කොහොම වෙයිද කියලා. කවුද මුලින්ම හොයාගන්නේ කියලා බලන්න ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.මෙක සුපිරි ෆිල්ම් එකක්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
Adrishyam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Director

Cast

Similar titles

The Leakers (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rathnan Prapancha (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Harkara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jai Bhim (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Supun 2023-03-16 Reply

    ❤️❤️❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published