What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Fate continues even after death.Dec. 20, 2017Hong Kong139 Min.
Your rating: 0
10 2 votes
Along with the Gods: The Two Worlds Sinhala Sub
Along with the Gods: The Two Worlds Sinhala Subtitles
Along with the Gods: The Two Worlds (2017) Sinhala Sub
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,

මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.2 17,395 votes
TMDb Rating 8.101 858 votes

Director

Kim Yong-hwa
Director

Cast

Ha Jung-woo isGang-rim
Gang-rim
Cha Tae-hyun isKim Ja-hong
Kim Ja-hong
Ju Ji-hoon isHae Won-maek
Hae Won-maek
Kim Hyang-gi isDeok-choon
Deok-choon
Lee Jung-jae isKing Yeomra
King Yeomra
Kim Dong-wook isKim Su-hong
Kim Su-hong
Ye Soo-jung isJa-hong's Mother
Ja-hong's Mother
Oh Dal-su isProsecutor
Prosecutor
Im Won-hee isProsecutor
Prosecutor
Seong Yu-bin isYoung Kim Ja-hong
Young Kim Ja-hong

Similar titles

Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear Comrade (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kick-Ass 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Princess (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nenu Local (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published