What's happening?

Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Get out. Fast!Aug. 19, 2022Unknown81 Min.
Your rating: 0
7 1 vote

Bullet Proof Sinhala Sub
Bullet Proof Sinhala Subtitles
Bullet Proof (2022) Sinhala Sub
Bullet Proof (2022) Sinhala Subtitles

එක පුද්ගලයෙක් කාලයක් කට්ට කාලා හම්බකරලා අවසානයේ මොනවත් නැතුව විශ්‍රාම යනවට වඩා ප්ලෑනක් ගහලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රජෙක්ගෙන් මිලියන ගානක් හොරකම් කරගෙන පලා යනවා. ඒ යන අතරෙයි දැන ගන්නේ ටෙම්පල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මැරයගේ ගැබිණි බිරිඳත් ඉන්නේ ඒ වාහනේමයි කියලා.. තමන්ගේ සල්ලියි බිරිඳයි පැහැරගත්තා කිව්වම, ඒකත් තම පුතා හම්බවෙන්න ඉන්න බිරිඳ…

චිත්‍රපටය මුදාහැරලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා. තාම IMDb දර්ශකේ නම් 4.1 ක් වගේ තමයි තියෙන්නේ. ලොකු ගැඹුරු කතාවක් නැතිවුනත් පැය එකහාමාරක් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්.

චිත්‍රපටයේ රංගනයෙන් Vinnie Jones, James Clayton, Janvier Katabarwa, Lina Lecompte, Lori Ann Triolo, Philip Granger රංගනයෙන් දායක වන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂණයත් James Clayton විසිනි.

ඇත්තටම මේ මනුස්සයගේ නම මොකක්ද? දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.5 962 votes
TMDb Rating 4.7 6 votes
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Similar titles

Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Phoenix (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Last Three Days (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eli (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published