What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Chhota BheemIndia65 Min.
Your rating: 0
6 1 vote
Chhota Bheem Adventure of Persia Sinhala Sub
Chhota Bheem Adventure of Persia Sinhala Subtitles
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Sub
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

චොටා භිමිගේ පර්සියානු වික්‍රමය

ඉතින් අයුබොවන් හැමදෙනාටම කියන ගමන් අදනමි ගෙනාවෙි අපි හුගක් අය දන්න කියන කතාවක් චොටා භිමි මෙික මම හිතනනේ Tv චැනල් එකක යන කටුන් කතා මලාවක්.ඉතින් මෙි ලගදි මෙි කතාමලාවෙි පැයක කෙටි චිත්‍රපටයක් නිකුන් වුනා…

කතාව ගැන කෙටියෙන් කිවිවොත් චොටා භිමිටයි එයාගේ යාලුවො ටිකටයි පර්සියාවට යන්න සිද්ද වෙනවා එකත් පුදුම විදියකට වෙන්නේ ඉතින් එහෙදි සුල්තාන් වරයෙක් පරිසියානු ජනතාවට ගොඩාක් හිරිහැර කරනවා ඉතින් භිමීට නැත්නම් අපේ මෙි විරයාට සිද්ද වෙනවා මෙි අසරන මිනිස්සු බෙරගන්න .භිමි මෙි අසරන මිනිස්සු බෙරගන්නේ කොහොමද කියලා දැනගන්න නමි පුංචි අයයි ලොකු අයයි හැමොටම බලන්නම වෙනවා එක දිගටම ලස්සන මයා ලොකයකට අපිව අරන් යනවා ඉතින් මම කතාව කියන්නේ නැ…

ඇත්තටම මම මෙිකට උපසිරැසියක් කරේ මෙි කතාව මගේ හිතට දැනුනා ටිකක් එ නිසයි . මෙික ඩිස්නි වගේ කරානමි හුගාක් ධනාත්මක උත්තර ලැබෙවි අවාසනාවකට මෙික අසල් වාසි ඉන්දියාවෙනේ හදට ගියාට චිත්‍රපට තාක්ෂණය තවම දියුනු මටිටමක නැ හොලිවුඩ් තරමිම, ත්‍රසජනක ගමනක්.විරත්වය .එකමුතු කම ලස්සනට මෙි කතාවෙි එකට එකතු කරලා පෙන්නවා…

පොඩි අය ලොකු අය හැමොටමත් www.sinhalasub.lk

 

ජය වේවා!!

උපසිරසි නිර්මාණය :- ජි.එච්. පියූමාල් සමඟ වී.ඒ. කුමුදුමාලී සහෝදරයා සහ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[SinhalaSub.LK]
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chhota Bheem Adventure of Persia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Director

Cast

Similar titles

Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Middle Class Melodies (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Don’t Listen (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions & More 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shaakuntalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Furie (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published