What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2 [No Ads]
  • Player 3
  • Player 4 (720p) [One Ad]
  • Player [No Ads]
Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Biography of an Vigilante CopFeb. 09, 2023India150 Min.
Your rating: 0
10 2 votes
Christopher Sinhala Sub
Christopher Sinhala Subtitles
Christopher (2023) Sinhala Sub
Christopher (2023) Sinhala Subtitles

මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ ප්‍රධාන චරිත පොවන, Mystery / Adventure ඝණයට අයත් Christoper (2023) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඉතිං මෙලෙස දැවැන්ත නළු නිළි පිරිසක් සිටින මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙන් 7.3 ක අඟයක් ලැබිලා තියෙනවා.
එක්තරා පොළිස් නිළධාරියෙක් වටා ගෙතෙන කථාවක් මේක. ඔහු ගැන කියනවා නම්, ඔහුගේ පොළිස් දෙපාර්තමේන්තුවට යුක්තිය ඉටු කල නොහැකි නම්, ඔහු විසින්ම යුක්තිය ඉටු කර දෙන කෙනෙක්. එලෙස එවැනි සිදුවීමක් නිසා, මොහුට සේවයෙන් ටික කලක් ඈතින් සිටින්නටත් වෙනවා. නමුත් ඔහු හොර රහසේ හෝ යුක්තිය ඉටු කරන කෙනෙක්.
කාන්තාවන් හා බැදි අපරාධ සඳහා රාජකාරී කරන මොහු, පසුකලෙකදී නීතිය අතට ගෙන කටයුතු කරන්නෙක් වෙනවා.
ඒ සඳහා හේතු පාදක වුණු සියළු සිදුවීම් මෙහි අන්තර්ගතයි. ඉතිං මොහුගේ නාම‍ය රට පුරාම ප්‍රසිද්ධයි. මොහුගේ එකම දඩුවම මරනයයි. ඥාතීත්වය, තරා තිරම කිසිවක් නොබලා සිය තුවක්කුවෙන් පමණක් කථා කරන මේ නිළ ධාරියාගේ ජීවිතය හා බැදී සිදුවීම් රැල්ලක් මෙහි අන්තර්ගතයි.
— තුවක්කුව ඉස්සරහා මොන අනක්-ගුණක්ද? —
— කොකා ගැස්සුවොත් ඔළුව දෙබෑ කරන් යායි —
ශෝකය සමඟින් ගලා යන මේ කථාව බලන්න කැමති කෙනෙක් වේ නම් එහෙනම් බලන්න.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.3 1,691 votes

Director

Cast

Mammootty isChristopher
Christopher
Sneha isBeena Mariam Chacko
Beena Mariam Chacko
Amala Paul isSulekha
Sulekha
Dileesh Pothan isAbhilash Johnson IPS
Abhilash Johnson IPS
Shine Tom Chacko isGeorge Kottrakkan
George Kottrakkan
Vinay Rai isSitaram Trimurthi
Sitaram Trimurthi
Aditi Ravi isAswini Sitaram Trimurthi
Aswini Sitaram Trimurthi
Jinu Joseph isBrother Suresh
Brother Suresh
Vasanthi isSI Vadivukkurassi
SI Vadivukkurassi

Similar titles

Love You Rachchu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Run (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunt (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lightyear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doom: Annihilation (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thrissur Pooram (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published