What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

True love takes sacrifice.Oct. 02, 2020Thailand95 Min.
Your rating: 0
8 1 vote
Death of Me Sinhala Sub
Death of Me Sinhala Subtitles
Death of Me (2020) Sinhala Sub
Death of Me (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Darren Lynn Bousman විසිනුයි. Saw II , Saw III , Saw IV චිත්‍රපටි අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමයි. ප්‍රධාන චරිත ලෙස Mission Impossible:3 (2006), Naked Weapon (2002), Three Kingdoms (2008) චිත්‍රපටවල රඟ පෑ Maggie Q ක්‍රිස්ටීන් ලෙසත්, අපි හැමෝම දන්න අකුණු දෙවියා හෙවත් තෝර් චරිතය රඟ පෑ ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ අයියා Luke Hemsworth නීල් ඔලිවර් විදියට රංගන දායකත්වය ලබා දෙනවා.

සංචාරක වාර්තාකරුවෙන් වෙන නීල් ඔලිවර් තමන්ගේ බිරිඳ එක්ක තායිලන්තයේ තියෙන “කෝකුට්” කියන දූපතට එන්නෙ ඒ දූපත් වාසීන්ගේ සැණකෙලියක් ගැන වාර්තාවක් කරන්න. ඉතිං මේ දෙන්නා මෙහෙන් පිටත් වෙන්න තියෙන දවසේ උදේ ඇහැරෙද්දී හොඳටම පරක්කු වෙලා, ඒ වගේම ක්‍රිස්ටින්ගේ බෙල්ලේ තැලුම් පාරවලුත්, නීල්ගේ අතේ ලේ එක්ක මඩත් ගෑවීලා තියෙනවා. මෙයාලට කලින් දවසේ උන කිසිම දෙයක් මතකත් නෑ, හරියට The Hangover (2009) ෆිල්ම් එකේ වගේ. කොහොමින් හරි බෝට්ටුවෙන් ප්‍රධාන ගොඩබිමට යන්න හදද්දි තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාලගේ පාස්පෝටුත් හොරකම් කරලා කියලා. ඒ නිසා මෙයාලට බෝට්ටුවත් මඟ හැරෙනවා. ආපහු බෝට්ටුවක් තියෙන්නේ රෑ 7.00ට, ඊටකලින් මෙයාලට පාස්පෝට් හොයාගන්න වෙනවා. ඉතිං මෙයාලා කලින් දවසේ උන දේවල් ගැන මතක් කරන්න උත්සහ කරද්දි නීල්ට එයාගේ කැමරාව ගැන මතක් වෙනවා. ඉතිං මේ දෙන්නා කැමරාව පරීක්ෂා කරද්දි ඒකේ තිබිලා පැය ගානක් දිග වීඩීයෝ එකක් හම්බෙනවා. එක බැලුවම තමයි මෙයාලට දෙලෝ රත් වෙන්නේ. ඒ වීඩීයෝ එකෙන් කලින් දවසේ උන දේවල් ගැන දැනගන්න ලැබෙනවා වගේම මෙයාලව අද්භූත ප්‍රශ්නෙකට වැටෙනවා.

මේ වීඩීයෝ එකේ තියෙන්නේ මොනවද ? කලින් දවසේ මෙයාලා මොකද කරේ ? නීල්ටයි, ක්‍රිස්ටීන්ටයි මේ දූපතෙන් යන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම උත්තර දැනගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔයලාගෙන් ඉල්ල්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.4 7,033 votes
TMDb Rating 4.971 222 votes
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kajiman: Iblis Terkejam Penagih Janji (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Constantine (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mile 22 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Avengers: Age of Ultron (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Asvins (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Rental (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Requin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Suwa2023-08-19Reply

    Horror

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published