What's happening?

Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A message from space.May. 22, 2022Unknown91 Min.
Your rating: 0
10 1 vote

Deus Sinhala Sub
Deus Sinhala Subtitles
Deus (2022) Sinhala Sub
Deus (2022) Sinhala Subtitles

අද ඔයාලට අරගෙන ආවෙ 2022 Release උන තවත් අලුත්ම film එකක් එක්ක. මේක Sci – fi , Mystery , Thriller , Action කියන ප්‍රභේදයන්ට අයත් එකක්. මේකෙ අද්‍යක්ශකයා Steve Store. ඒ වගේම Claudi Black , Richard Bkackwood , Charlie MacGechan හා Crystal yu කියන රංගන ශිල්පීන් මේ Film එකට එකතු වෙලා තියෙනවා. ධාවන කාලය පැය 01 විනාඩි 30 වගේම Imdb අගය 4/10 ක අගයක් ගන්න මේ Film එක සමත්වෙලා තියනවා.

කතාව පැත්තට ගියොත් අගහරු කක්ශයේ තියෙන හදුනා නොගත් අදුරු ගෝලයක් ගැන පරීකශන කරන්න ගවේෂණ කන්ඩායමක් අභ්‍යවකාශයෙදි ශිශිර නිද්‍රාවෙන් මාස අටකට පස්සෙ අවදි වෙලා මේ ගෝලය ගැන පර්‍යේශන කරනව. ඒ අතරෙදි ජීවයක් නැහැයි කියල හිතපු ගෝලයෙන් එක වචනයක් සම්ප්‍රේශනය වෙනවා ඒ DEUS. මෙතනින් පස්සෙ මෙයාල මොනවගේ දේවල් වලට මුහුන දෙයිද? ඔයාලම බලන්නකො…..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.1 691 votes
TMDb Rating 5.9 10 votes
Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Steve Stone
Director

Cast

Similar titles

The Evil Dead (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Outback (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Burning Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pathfinder (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Think Like a Dog (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maa Vintha Gaadha Vinuma (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published