What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A Kick Love Story...!Nov. 11, 2022150 Min.
Your rating: 0
9 4 votes

Dil Pasand Sinhala Sub
Dil Pasand Sinhala Subtitles
Dil Pasand (2022) Sinhala Sub
Dil Pasand (2022) Sinhala Subtitles

 

සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.අම්මෝ මං කියපු නැති ගොඩක් කැලි තියෙනවා බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලන්නකෝ සන්තොෂ්ගේ වෙඩින් එකට මොකද වෙන්නේ කියලා (මෙක ලස්සන ලව් ස්ටොරියක් ) බලන්න. අම්මෝ මෙක ගහන්න මං සැහෙන්ට මහන්සි උනා අප්පා එක තප්පරයක් වත් නිකන් නෑ කියවනවා කියවනවා හැබැයි පට්ට අතල් ඒ නිසා අතල් එකටම ගැහුවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Shiva Tejass
Director

Cast

Sadhu Kokila isSanthosh's boss
Santhosh's boss
Tabla Nani isMinchu's father
Minchu's father
Ajai Rao isPreetham (cameo appearance)
Preetham (cameo appearance)

Similar titles

Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
From Here to Eternity (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tadap (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Big Octopus (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Case 30 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anjaana Anjaani (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil Beneath (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hunt (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Ravi2023-05-19Reply

    THank you very much bro..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published