What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

We are flying carbon neutral.Oct. 15, 2020BE100 Min.
Your rating: 0
10 1 vote
Dragon Rider Sinhala Sub
Dragon Rider Sinhala Subtitles
Dragon Rider (2020) Sinhala Sub
Dragon Rider (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඇනිමේෂන් Film එකක් කියලා ඔයාට Tambnail එක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් අරන් එන්න හිතුවේ මේකේ කතාව සුපිරි නිසා. මේක How to Train your dragon කතාව සම්බන්දකමක් දක්වන්නේ නෑ. ඒත් මම එකේ පාවිච්චි කරපු වචන දෙක-තුනක් පාවිච්චි කළා ඒවා අපිට නිතර ඇහිලා ඇහිලා පුරුදු නිසා. ඇනිමේෂන් ෆිල්ම් වල සිද්ධ වෙන දේවල් මේ ලෝකේ වෙන්නේ නැති වුනාට ඒවා නිර්මානාත්මක අතින් ගොඩක් ලස්සනයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයිද? අන්න ඒ නිසයි මම මේ ෆිල්ම් එක අරගෙන ආවේ.

හරි හරි වැඩි කතා නැතුව අපි හැරෙමු කතාව දිහාට. අද කතාවේ ඉන්නේ මකරෙක්. ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. මේ කතාවේ විදිහට මකරු ඉස්සර මිනිස්සුත් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කොටින්ම කිව්වොත් මිනිස්සු මකරුන්ගේ පිටේ ගිහිනුත් තියෙනවා. හරියට How to train your dragon කතාවේ වගේම. ඉතින් පස්සේ මකරු සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා පස්සේ මකරු පැනලා ගිහින් තියෙනවා. ඉතින් මිට අවුරුදු 500 කට විතර පස්සේ තමා අපේ කතාව ගොඩ නැගෙන්න ගන්නේ. පස්සේ මේ පැනලා ගියපු මකරු අතරේම ඉන්න තවත් මකරෙක් තව කාලෙකට පස්සේ මනුස්සයෙක් එක්කම ගොඩක් ලොකු වික්‍රමයක් කරනවා. ඒ තමයි ස්වර්ගයේ නිම් වළල්ල හොයා ගන්න එක. මේක වළල්ලක් නෙවෙයි හැබැයි. මේක තැනක්. කොහෙන් හරි මෙයාලා එතන හොයාගෙන යන ගමන් අත් විඳින්න වෙන අත්දැකීම් තමා මේ ෆිල්ම් ඒක පුරාවට තියෙන්නේ..

ඔයාලා බලලම කමෙන්ට් එකකුත් පහලින් දාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දේශාන් චිරත් ලියනගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 5.7 1,977 votes
TMDb Rating 7.213 141 votes
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon Rider (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Tomer Eshed
Director

Cast

Thomas Brodie-Sangster isFiredrake (voice)
Firedrake (voice)
Freddie Highmore isBen (voice)
Ben (voice)
Felicity Jones isSorrell (voice)
Sorrell (voice)
Patrick Stewart isNettlebrand (voice)
Nettlebrand (voice)
Sanjeev Bhaskar isMad Doc (voice)
Mad Doc (voice)
Nonso Anozie isMighty Djinn (voice)
Mighty Djinn (voice)
Meera Syal isSubisha Gulab (voice)
Subisha Gulab (voice)
Alex Norton isGravelbeard (voice)
Gravelbeard (voice)
Peter Marinker isSlatebeard (voice)
Slatebeard (voice)
Stephen Hogan isSpinecrackle (voice)
Spinecrackle (voice)

Similar titles

Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Beauty and the Beast (1991) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Togo (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Noelle (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Moonfall (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Northman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sing 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bimbisara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published