What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 01
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

For every beginning there is an end.Jan. 31, 2003USA90 Min.
Your rating: 0
10 1 vote
Final Destination 2 Sinhala Sub
Final Destination 2 Sinhala Subtitles
Final Destination 2 (2003) Sinhala Sub
Final Destination 2 (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??

මේ film එක පලවෙනි කොටසට වඩා අඩු ආදායමක් ඉපයුවත් කට අරගෙන බලන් ඉන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ වගේමයි පලවෙනි කොටසට සාපේක්ෂව බිහිසුණු දර්ශන එහෙමත් වැඩියි. බලපු අය නම් ගොඩක් ඇති. එහෙනම් Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

ජය වේවා!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.2 175,091 votes
TMDb Rating 6.219 3,607 votes

Director

Cast

A.J. Cook isKimberly Corman
Kimberly Corman
Ali Larter isClear Rivers
Clear Rivers
Michael Landes isOfficer Thomas Burke
Officer Thomas Burke
Lynda Boyd isNora Carpenter
Nora Carpenter
James Kirk isTim Carpenter
Tim Carpenter
Justina Machado isIsabella Hudson
Isabella Hudson
David Paetkau isEvan Lewis
Evan Lewis

Similar titles

The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Carrie (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
45 Years (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Necromancer 2020 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wedding Guest (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published