What's happening?

Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 17, 2022India142 Min.
Your rating: 0
10 1 vote

Godse Sinhala Subtitles

Godse (2022) Sinhala Subtitles

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය ඉල්ලුව තවත් සුපිරි චිත්‍රපටයකට. පැය 2 විනාඩි 35 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් පැහැරගත්ත කේස් එකක් තමයි මේක… ඇත්තටම මොකද්ද මේ පැහැරගත්ත කේස් එක…? 5.7  IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් තෙළිඟු චිත්‍රපටයක්. Satyadev Kancharana හා Aishwarya Lekshmi මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Gopi Ganesh Pattabhi විසින්.

කතාව ගැන කිව්වොත් වෛශාලි කියන්නේ පොලිස් සාකච්ඡා අංශයේ ඉන්න දක්ශ නිලධාරියක්. ඇත්ටම සාකච්ඡා අංශෙ කිව්වට මේක එසේ මෙසේ සාකච්ඡාවක් නෙවෙයි. ත්‍රස්තවාදී ප්‍රහාර, පැහැරගැනීම ආදී කේස් සාකච්ඡා මාර්ගෙන් විසඳන එක තමයි මෙයාගෙ රාජකාරිය. කොහොම හරි මෙයාට පැහැර ගැනීම් සිද්ධි දෙකක් හම්බවෙනවා. මේකෙන් එක සිද්ධියක් නිසා කලකිරෙන ඇයට දෙවනියට හම්බුවෙන කේස් එක නම් කරකවලා ඇතෑරියා වගේ.. මොකද මේ සාකච්ඡාවට එන්න කලින් කිසි දෙයක් ඇය දන්නෙ නෑ. ඉතිං මේ සාකච්ඡාව හම්බ වෙන්නෙ ( GODSE : ගොඩ්සෙ ) එක්ක. කව්ද මේ ගොඩ්සෙ…? තවත් එක් ගොඩ්සිලා කෙනෙක්ද….? නෑ මේක වෙනම කේස් එකක්… ඒ කේස් එක මොකක්ද කියලා දැන ගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Cineru.lk හි ශේන් කෙවින්සොයුරා විසින්

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.6 709 votes
TMDb Rating 7 2 votes
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godse (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The System (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Triggered (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Interceptor (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Quiet (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published