What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 21, 2023India139 Min.
Your rating: 0
10 1 vote
Jaane Jaan Sinhala Sub
Jaane Jaan Sinhala Subtitles
Jaane Jaan (2023) Sinhala Sub
Jaane Jaan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් රචිත ජපන් නවකතාවක් වන The Devotion of Suspect X හි අනුනිර්මාණයක්.

මෙහි ප්‍රධාන රංගන දායකත්වයට Kareena Kapoor Khan, Jaideep Ahlawat සමගින් Vijay Varma එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ Balaji Motion Pictures සහ 12th Street Entertainment සමාගමි විසින්. ලොව පුරා බෙදාහැරිමි Netflix සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් වනුයේ,

Kareena Kapoor Khan as Maya D’Souza
Jaideep Ahlawat as “Teacher” aka Naren
Vijay Varma as Inspector Karan Anand
Saurabh Sachdeva as Ajit Mhatre, Maya’s ex-husband
Lin Laishram as Prema Kami
Naisha Khanna as Tara D’Souza
Uditi Singh as Young Maya D’Souza

චිත්‍රපටය මිනිත්තු 139 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 7.1/10 අගයකුත් Rotten Tomatoes 71% ක අගයකුත් වාර්ථා වෙලා තියෙනවා. කතාව ගැන පොඩි හැන්විමක් කරොත්

මායා ඩිසුසා දුවෙක් ඉන්න තනි මවක්, හදිසියේම ඇයව හොයා එන ඇගේ හිටපු සැමියා හා ඔහුගෙන් ඇයට සිදු වන කරදර ඉවසාගත නොහැකි විම මත තම සැමියා ඝාතනය කරන මායා තම මිනිිමැරුම පොලිසියෙන් වසන් කිරිමට ගන්නා වු උත්සාහයේදි, තම අසල්වැසියා වු නරේන් සමග එක්ව මිනිමැරුම ඉතා සුක්ෂම ආකාරයෙන් වසන් කරනවා නමුත් ඔවුන් නොසිතු පරිදි පොලිසිය මායා පිටුපස පන්නනවා. කරන් කියන පොලිස් නිලධාරියාට පුළුවන් වෙයිද මේ මිනිමැරුම ගැන හෙලිදරව්ව කරගන්න? ඒක චිත්‍රපටිය බලලම ඔයාලා තිරණය කරන්න.

එහෙනම් මෙ සුපිරි හින්දි සිනමා පටය බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

5

[Cineru.LK]
IMDb Rating 7.1 3,198 votes
TMDb Rating 7.1 32 votes
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Sujoy Ghosh
Director

Cast

Jaideep Ahlawat isNaren Vyas
Naren Vyas
Vijay Varma isKaran Anand
Karan Anand
Naisha Khanna isTara D'Souza
Tara D'Souza
Saurabh Sachdeva isAjit Mhatre
Ajit Mhatre
Suhita Thatte isParadise Owner
Paradise Owner
Uditi Singh isYoung Maya
Young Maya
Ujjwal Chopra isCommissioner Borkar
Commissioner Borkar

Similar titles

Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
F9 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blowback (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhamaka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Quiet (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dora (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sardar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monstrous (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published