What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 01, 2024India128 Min.
Your rating: 0
7.7 3 votes
Joshua Imai Pol Kaakha Sinhala Sub
Joshua Imai Pol Kaakha Sinhala Subtitles
Joshua Imai Pol Kaakha (2024) Sinhala Sub
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles

ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට)

සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.

කතාව හා අධ්‍යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්‍රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .

කතාව පොඩ්ඩක් බලමු:

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.
එහේනම් තවත් ෆිලිමකින් හම්බවෙනකන් සමුගන්නම් !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[Cineru.LK]
IMDb Rating 7.6 391 votes
TMDb Rating 5 1 votes
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

He’s Out There (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Loving Adults (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Athiran (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Batman Begins (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kinnerasani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanishing Point (1971) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hyper (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published