What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Three heroes. Three worlds. One salvation.Jul. 25, 2023USA90 Min.
Your rating: 0
10 1 vote
Justice League: Warworld Sinhala Sub
Justice League: Warworld Sinhala Subtitles
Justice League: Warworld (2023) Sinhala Sub
Justice League: Warworld (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද මේ උපසිරසි අරගෙන එන්නේ DC Animated Movie විශ්වයේ අලුත්ම කතා මාලාව වන Tomorrowverse එකේ 7 වෙනි චිත්‍රපටියටයි. 2023 ජූලි 25 වෙනිදා Direct-to-DVD චිත්‍රපටියක් ලෙස නිකුත් වුණු මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ Justice League: Warworld කියලයි.

ඉතින් Tomorrowverse ගැන දන්නේ නැති අයට ඉක්මනින්ම ඒ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. DCAMU කියන එක දන්නවා ඇති නේ. DCAMU හෙවත් DC Animated Movie Universe කියන්නේ DC මගින් නිකුත් කරන ඔක්කොම Animated චිත්‍රපට සිද්ධ වෙන විශ්වයයි. මේක පටන් ගත්තේ 2013 වසරේ නිකුත් වුණු Justice League: The Flashpoint Paradox කියන චිත්‍රපටියත් එක්කයි. මේක අවසන් වෙන්නේ 2020 වසරේ Justice League Dark: Apokolips War කියන චිත්‍රපටියෙන්. ඒක අවසාන වෙන්නේ Flash අලුත් flashpoint එකකින් මුළු විශ්වයම reboot කරලා. Tomorrowverse කියන්නේ මේකෙන් එන අලුත් විශ්වයයි.

ඉතින් මේ DC Tomorrowverse continuity එකට අයත් චිත්‍රපටි දැනට 6ක් පළ වෙලා තියෙනවා.

· Superman: Man of Tomorrow
· Justice Society: World War II
· Batman: The Long Halloween Part 1
· Batman: The Long Halloween Part 2
· Green Lantern: Beware My Power
· Legion of Super-Heroes
· Justice League: Warworld

ඉතින් කලිනුත් කිව්වා වගේ මේක තමයි ඒකේ හත්වෙනි චිත්‍රපටිය. මේ වෙනකොට IMDb දර්ශකයේ 5.3ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester විසින්. Jensen Ackles (Batman), Ike Amadi (Martian Manhunter), Troy Baker (Jonah Hex), Darren Criss (Superman), Stana Katic (Wonder Woman) යන අය කටහඬින් දායක වෙනවා.

ඉතින් මේක Legion of Super-Heroes ෆිල්ම් එකේ post-credit scene එකත් එක්ක කෙලින්ම සම්බන්ධයි. ඒකෙදී අපට දකින්න ලැබුණ නේ සුපර්මෑන්ව සහ බැට්මෑන්ව අභ්‍යවකාශයෙන් ආව කිරණයකින් එක පාරටම පැහැර ගන්නවා. ඒකෙන් පස්සේ එයාලට වුණේ මොනවද, ඒක කළේ කවුද, ඒ මොන හේතුවකටද කියන එක මේකෙදි අපට හොයාගන්න පුළුවන්. ඊට එහා මොනවත් කියන්න බෑ මොකද කතාව ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. ?

Warworld (DC)

ඉතින් චිත්‍රපටියේ මාතෘකාවෙම තියෙන නිසා Warworld කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලම ලිපිය ඉවර කරන්නම්. Young Justice බලලා තියෙන අයට නම් මේක මොකක්ද කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. කොහොම නමුත් කොමික්වල ‘යුධ ලෝකය’ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

Warworld හෙවත් ‘යුධ ලෝකය’ සැලකෙන්නේ DC විශ්වයේ තියෙන බලවත්ම සහ විනාශකාරීම ආයුධවලින් එකක් හැටියටයි. කොටින්ම කියනවා නම් සුපර්මෑන්ටවත් මේක විනාශ කරන්න බැරි වුණා.

ඉතින් Warworld කියන එක මුලින්ම අපට දකින්න ලැබෙන්නේ DC Comics Presents #27 කියන කොමික් එකේදීයි. යුධ ලෝකය හෙවත් වෝවර්ල්ඩ් කියන්නේ විශ්වයෙන් විශ්වයට ගමන් කරන, ග්‍රහලෝක බොහොම පහසුවෙන් සුන්නද්දූලි කරලා දාන්න පුළුවන්, වාමන තරුවක් (drawf star) තරම් විසාල ආයුධ ගබඩාවක් කියලා කියන්න පුළුවන්. ඒක නිර්මාණය කරන්නේ Warzoons නම් යුද්ධවලට කැමති ජාතියක්. ඒක පාලනය කරන්න නම් ඒකේ පාලකයා සහ යුධ ලෝකය මනසෙන් සම්බන්ධ වෙන්න, නැත්නම් ලින්ක් එකක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මේකෙන් මනසට ඇති වෙන අධික පීඩනය ආදී බලපෑම් නිසා යුධ ලෝකයෙන් හරියට වැඩක් ගන්න කලින් warzoons ලා එකින් එකා මැරිලා යනවා.



ඊටපස්සේ මේ යුධ ලෝකය හොයාගන්නවා “ලාර්ගා” නමින් හඳුන්වන සාමයට ප්‍රිය කරන ජාතියක් විසින්. එයාලා කොච්චර උත්සහ කරත් මේක විනාස කරන්න බැරි වෙනවා. ඉතින් එයාලා ඒක program කරනවා විශේෂ ක්‍රිස්ටල් යතුර නැති කෙනෙක්ට ඒක මත පය තියන්න බැරි වෙන්න. ඊටපස්සේ එයාලා ඒ ක්‍රිස්ටල් යතුර අඟහරු වැසියන් අතරේ හංගනවා. Martion Manhunter ඒක ආරක්ෂා කරලා තියාගන්න පොරොන්දු වෙනවා.

Mongul කියන පිටසක්වළ අධිරාජයා ඒ යතුර අරගෙන යුධ ලෝකයේ පාලනය අතට ගන්නවා. සුපර්මෑන් සහ සුපර්ගර්ල් එයා එක්ක සටන් කරාම එයාලට තේරෙනවා ක්‍රිප්ටෝනියානුවෙක්ටවත් යුධ ලෝකයත් එක්ක හැප්පෙන්න බෑ කියලා. ඒත් සුපර්ගර්ල් ගණනය කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒක හරහා යද්දී සුපර්මෑන් ගිහින් යුධ ලෝකය ස්වයං-විනාශ වෙන්න program කරනවා. ඉතින් අන්න එහෙමයි එයාලා යුධ ලෝකය පරාද කරන්නේ. සුපර්මෑන්ම කියන විදියට, යුධ ලෝකය විනාශ කරන්න පුළුවන් යුධ ලෝකයට විතරයි. ඉතින් ඒකෙන්ම පැහැදිලියි නේ Warworld එක කොච්චර බලගතු ආයුධයක්ද කියන එක.

එහෙම නම්, මෙතනින් ලිපිය අවසන් කරන්නම්. ෆිල්ම් එක බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.3 1,298 votes
TMDb Rating 7.564 101 votes
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Jensen Ackles isBatman / Officer Wayne (voice)
Batman / Officer Wayne (voice)
Darren Criss isSuperman / Agent Kent (voice)
Superman / Agent Kent (voice)
Stana Katic isWonder Woman / Diana Prince (voice)
Wonder Woman / Diana Prince (voice)
Ike Amadi isMartian Manhunter / J'onn J'onzz (voice)
Martian Manhunter / J'onn J'onzz (voice)
Troy Baker isJonah Hex (voice)
Jonah Hex (voice)
Matt Bomer isOld Man (voice)
Old Man (voice)
Roger Cross isMachiste (voice)
Machiste (voice)
Brett Dalton isBat Lash (voice)
Bat Lash (voice)
Trevor Devall isDrifter (voice)
Drifter (voice)
John DiMaggio isLobo (voice)
Lobo (voice)

Similar titles

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Summit of the Gods (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Tourist (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yaara (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published