What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Mind Sees All!Jan. 25, 2017India139 Min.
Your rating: 0
10 1 vote
Kaabil Sinhala Sub
Kaabil Sinhala Subtitles
Kaabil (2017) Sinhala Sub
Kaabil (2017) Sinhala Subtitles

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයට රිතික් රෝෂන්  සහ යාමී ගෞතම් ප්‍රධෘන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 අගයක් ලබා ගැනීමට තරම් ප්‍රබල තිර රචනයකින් සමන්විත වෙනවා.

දෙනෙත් අඳ පුද්ගලයින් ලෝකය දකින්නේ හරි වෙනස් විදියට. ඒත් ඔවුන් දුර්වල පුද්ගලයින් ලෙස හඳුන්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ ඔවුන් සතු එක් අඩුපාඩුවක් නිසා පමණක් වන්නට පුළුවන්. නමුත් අඩුපාඩුව අවතක්සේරු කර ඉන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නේද ඔවුන්ට අත්වන ඉරණම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූවක් වන්නට ඉඩ තිබෙනවා. චිත්‍රපටයේ කතාව ඉතාම සරලව සාරාංශ කොට තැබුවේ අදහස පමණක් හිතේ රඳවාගෙන නැරඹීමෙන් උපරිම විදියට එය රස විඳින්නට හැකි වෙන බවට මා විශ්වාස කරන නිසයි. අප්‍රේල් 15 වෙනිදා මේ චිත්‍රපටය අපේ රටේත් පළමු වරට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය වුනා. ඒ ගැන තවත් මොකුත් නොකියා ඉන්නම්.

ඉන්දියානු රුපියල් මිලියන 350 ක වියදමෙන් නිර්මාණය කෙරුනු කාබිල් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සන්ජේ ගුප්තා, තිර රචනය විජේ කුමාර් මිශ්‍රාගෙන්. නිෂ්පාදන දායකත්වය FilmKraft බැනරය යටතේ රාකේෂ් රෝෂන්. එසේ නම් පැය දෙකහමාරක් පුරාවට ඉතාම  සංවේදී ආදර කතාවක් නරඹන්නට ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා.

උපසිරැසි ගැන්වීම සඳහා අවසන් මොහොතේ බැහැ නොකියා සහය දැක්වූ මයුර සුරාජ් අපේ සහෝදරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අවසාන වශයෙන්. නැතිනම් තවත් සතියක පමණ කාලයක් මේ උපසිරැසිය පමා වන්නට ඉඩ තිබුණා.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ සහෝදරයාගේ ලිපිය

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 28,021 votes
TMDb Rating 6.823 110 votes
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Sanjay Gupta
Director

Cast

Hrithik Roshan isRohan Bhatnagar
Rohan Bhatnagar
Yami Gautam isSue Bhatnagar
Sue Bhatnagar
Ronit Roy isMadhavrao Shellar
Madhavrao Shellar
Narendra Jha isInspector Chaubey
Inspector Chaubey
Urvashi Rautela isDancer in 'Haseeno Ka Deewana' song
Dancer in 'Haseeno Ka Deewana' song

Similar titles

Catwoman: Hunted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Middle Class Melodies (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gurthunda Seethakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
When Trumpets Fade (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shootout at Wadala (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hum Do Hamare Do (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published