What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 4 (480p)
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Heavy is the crown.Sep. 01, 2023Unknown91 Min.
Your rating: 0
9 1 vote
King of Killers Sinhala Sub
King of Killers Sinhala Subtitles
King of Killers (2023) Sinhala Sub
King of Killers (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කට්ටියම කොහොමද… මේ අරගෙන ආවේ අලුතෙන් නිකුත්වුනු චිත්‍රපටයක්,

ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක අපි දැකලා පුරුදු නළු නිළියොත් ඉන්නවා , ෆිල්ම් එක ගෙතෙන්නෙ එක ඝාතකයන්ගේ වටේ, දැනට ඉන්න හොදම කෙනක් තමයි එයාත්, ඉතින් දවසක් එයාට ටාස්ට් එකක් ලැබෙනවා කරන්න එකත් එයාගේ ඈනවසරිය දා. ඉතින් බැහැ කියලා පස්සේ මේ වැඩේ කරන්න හා කියනවා එයා ඉතින් ටාසක් එක කරන්න යන තැන එයාගේ බිරිදත් ඇවිල්ලා ඉන්නවා බිරිද මෙයාව දැක්කාට මේවා බිරිද ඉන්නවා දැක්කේ නැහැ, කොහොම හරි වෙඩි හුවමාරුවක් අතරතුර බිරිදට වෙඩි වදිනවා කවුද එහෙම කලේ කියලා එතන නම් පෙන්නේ නැහැ.

ඉතින් කතාවේ යන්නේ මේ කවුද කියලා හොයන එක වටේ, ඉතින් වඩා ලොකු කතාවක් මෙතන තියෙනවා , ඉතින් එක බලන්න කියලා කට්ටියටම අරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

7

[Cineru.LK]
IMDb Rating 4.3 219 votes
TMDb Rating 5.4 9 votes
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Frank Grillo isJorg Drakos
Jorg Drakos
Alain Moussi isMarcus Garan
Marcus Garan
Kevin Grevioux isDyson Chord
Dyson Chord
Shannon Kook isRen Hiro
Ren Hiro
Georges St-Pierre isAndre Lecroix
Andre Lecroix
Stephen Dorff isRobert Xane
Robert Xane

Similar titles

Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhamaka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Last Night in Soho (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fallen (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Eranga2023-09-10Reply

    Downloading Stop wenwa. Ai e

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published