What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A magical journey to a place where the past and present meetDec. 01, 1993France140 Min.
Your rating: 0
9.3 4 votes
Little Buddha Sinhala Sub
Little Buddha Sinhala Subtitles
Little Buddha (1993) Sinhala Sub
Little Buddha (1993) Sinhala Subtitles

මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙක් නැති නිසා. මේ නිසාම බුද්ධ චරිතයෙ සිදුහත් අවදිය විතරයි සෑම විටම රඟපාන්නෙ. මම මේ එක පිලිබදව හොයන්න ගද්දිම මෙන්න පිනකට වගේ වෙනස කියන වැඩසටහනේ මේකේ trailer එක පෙන්නුවා. මට මාර සතුටක් තිබ්බේ ඒ වෙලාවේ. මොකද මම වාර්තා චිත්‍රපටියක් හරි දෙන්නම් කියල තමා හිටියෙ වෙසක් එකට. මේ වගේ සම්බුද්ධත්ව ජයන්තියකට ඉන්න ලැබීමත් අපේ පෙර වාසනාවක් .මොකද අපි බුද්ධ ජයන්තියට ජීවත්වෙලා ඉදීද කියල අපි දන්නෙ නැනෙ. මේ නිසාම මම මේ film එක දෙන්න ආසාවෙන් හිටියෙ.

මේ film එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්‍රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන film එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.

……….ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යක් වෙවා………

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.1 17,379 votes
TMDb Rating 6.251 353 votes

Director

Cast

Similar titles

Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jathi Ratnalu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home Sweet Home Alone (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Now You See Me 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Riddick (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bachelor (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Reaping (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published