What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Raat jitni sangeen hogi, subah utni rangeen hogiJan. 12, 2024India143 Min.
Your rating: 0
10 1 vote
Merry Christmas Sinhala Sub
Merry Christmas Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Sub
Merry Christmas (2024) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

5

[Cineru.LK]
IMDb Rating 7.7 19,215 votes
TMDb Rating 7 10 votes

Similar titles

Safe Haven (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kumari 21F (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barefoot (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
D Block (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kavan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gunday (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Omerta (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published