What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 16, 2022India130 Min.
Your rating: 0
8.7 3 votes
Middle Class Love Sinhala Sub
Middle Class Love Sinhala Subtitles
Middle Class Love (2022) Sinhala Sub
Middle Class Love (2022) Sinhala Subtitles
middle class love (2022) මේක එකතාරා විදියක ආදර කතාවක්, කතාව පැත්තට යමු.
මේ කතාවේ එන යුඩි අපේ නලුවා මධ්‍යම පාන්තික පවුලක දෙවනී දරුවා. ටිකක් දගයි කුල් වෙන්න තාමා උත්සාහ කරන්නේ. කොහොම හරි මෙයා විද්‍යාලයකට යන්න උත්සාහ කරනවා ප්‍රයිවට් එකක් ඔක්වුඩ් කියලා ඉතින් මෙයා තේරෙනවා. මෙයාගේ අම්මා තාත්තා එකතු කර ගත්ත සල්ලි වලින් මෙයාව ඒකට යවනවා. ඉතින් ගියාට පස්සේ තාමා දන්නේ මෙයා ගැණු ලමයෙක් වෙනුවෙන් තාමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ ගැණු ලමයා තාමා ශායිෂා. ඉතින් යුඩි හෙන විහිලු කාරයා කෙලින්ම ගිහින් ශායිෂා ගෙන් අහනවා ශායිෂා කියනවා ඔයාට මං වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් නම් මම හිතලා බලන්නම් කියලා. ශායිෂා ගේ හතුරි ඇෂ්. ශායිෂා යුඩිට කියනවා ඔයා ඇෂ් එක්ක යාලු වෙලා එයාව අත ඇරලා දන්න( බුට් එකක් දෙන්න) මම කැමති වෙනවා කියලා. ඉතින් බලමු යුඩි ඇෂ්ව යාළු කර ගනීද? ශායිෂා යුඩිට කැමති වෙයිද? කියලා. එහෙනම් හැමොටම ආරාධනා කරනවා ෆිල්ම් ඒක බලන්න කියලා හරි ලස්සන අවසානයක් තියෙන කතාවක්.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.3 397 votes
TMDb Rating 7 1 votes
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Plan A Plan B (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mushkil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Croods: A New Age (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Durgamati (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Farang (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sathuranga Vettai (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Last Film Show (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published