What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 07, 2023India147 Min.
Your rating: 0
9.3 11 votes
Miss. Shetty Mr. Polishetty Sinhala Sub
Miss. Shetty Mr. Polishetty Sinhala Subtitles
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Sub
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

𝐌𝐢𝐬𝐬 𝐒𝐡𝐞𝐭𝐭𝐲 𝐌𝐫 𝐏𝐨𝐥𝐢𝐬𝐡𝐞𝐭𝐭𝐲 2023 මේ අවුරුද්දෙ තවත් 𝐁𝐥𝐨𝐜𝐤𝐛𝐮𝐬𝐭𝐞𝐫 උන චිත්‍රපටයක්. රිලීස් කරපු දවසෙ ඉදන් 𝐏𝐨𝐬𝐢𝐭𝐢𝐯𝐞 𝐑𝐞𝐯𝐢𝐞𝐰𝐬 ඇවිත් තියනව.

𝐓𝐨𝐥𝐥𝐲𝐰𝐨𝐨𝐝 නිළි රැජින 𝐀𝐧𝐮𝐬𝐡𝐤𝐚 𝐒𝐡𝐞𝐭𝐭𝐲 කාලෙකට පස්සෙ චිත්‍රපටයක රගපානවා.

𝐀𝐧𝐮𝐬𝐡𝐤𝐚 𝐒𝐡𝐞𝐭𝐭𝐲

𝐀𝐠𝐞𝐧𝐭 𝐒𝐚𝐢 𝐒𝐫𝐢𝐧𝐢𝐯𝐚𝐬𝐚 𝐀𝐭𝐡𝐫𝐞𝐲𝐚 / 𝐉𝐚𝐭𝐡𝐢 𝐑𝐚𝐭𝐡𝐧𝐚𝐥𝐮 චිත්‍රපට වල රගපාපු 𝐍𝐚𝐯𝐞𝐞𝐧 𝐏𝐨𝐥𝐢𝐬𝐡𝐞𝐭𝐭𝐲 තමා ප්‍රධාන නලුවා. 𝐂𝐡𝐢𝐜𝐡𝐜𝐡𝐨𝐫𝐞 ෆිල්ම් එකෙත් චරිතෙකට රගපානවා මෙයා.

𝐍𝐚𝐯𝐞𝐞𝐧 𝐏𝐨𝐥𝐢𝐬𝐡𝐞𝐭𝐭𝐲

නලුවා කොහොමද පොරක්ද කියලා අර උඩ කියපු චිත්‍රපට දෙක බලපු අය දන්නවා. නියම නලුවෙක් මිනිහගෙ ෆිල්ම් වල 𝐂𝐨𝐦𝐞𝐝𝐲 නම් 𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥.

චිත්‍රපටය ගැන කතා කලොත්,

𝐌𝐚𝐡𝐞𝐬𝐡 𝐁𝐚𝐛𝐮 𝐏𝐚𝐜𝐡𝐨𝐤𝐨𝐥𝐥𝐚 අධ්‍යක්ෂණය කරපු 𝐌𝐢𝐬𝐬 𝐒𝐡𝐞𝐭𝐭𝐲 𝐌𝐫 𝐏𝐨𝐥𝐢𝐬𝐡𝐞𝐭𝐭𝐲 චිත්‍රපටය සාර්ථක ප්‍රතිචාර ලබා ගනිමින් තිරගත වුනා. 𝐈𝐌𝐃b දර්ශකයෙහි 7.3 ක අගය ලබා ගැනීමටත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපට යේ කතාව පැත්ත ගත්තොත්.

𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 කියන්නෙ 𝐋𝐨𝐧𝐝𝐨𝐧 වල තමන්ගෙ අම්මා එක්ක ජීවත් වෙන 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐂𝐡𝐞𝐟 කෙනෙක්. එයා කසාද , ප්‍රේම සම්බන්ධතා වගෙ දේවල් වලට කැමති නෑ. ඒ වගේම 𝐒𝐢𝐝𝐝𝐮 කියන්නෙ 𝐇𝐲𝐝𝐫𝐚𝐛𝐚𝐝 වල ඉන්න කොල්ලෙක්.රස්සාවට අමතරව ඔහුගෙ විනෝදාංශය විදියට ගෙදරට හොරෙන් 𝐒𝐭𝐚𝐧𝐝𝐔𝐩 𝐂𝐨𝐦𝐞𝐝𝐲 කරනවා. ඔය අතරෙ යම් සිදු වීමක් නිසා 𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 හදිසියෙ ඉන්දියාවට එනවා. ඉන්දියාවට ආවට පස්සෙ සිදුවන සිදුවීමක් 𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 ගේ ජිවීතයට බලපානවා. ඔන්න එතනින් පස්සෙ තමා කතාව පටන් ගන්නෙ. 𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 ට 𝐒𝐢𝐝𝐝𝐮 ව මුණ ගැහෙනවා.𝐒𝐢𝐝𝐝𝐮 𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 ගෙන් බලාපොරොත්තු වෙන දෙය හා 𝐀𝐧𝐯𝐢𝐭𝐡𝐚 𝐒𝐢𝐝𝐝𝐮 ගෙන් බලාපොරොත්තු වෙන දේවල් එකිනෙකට වෙනස්.

එහෙනම් ඔයාල බලලම ඉන්නකො .වෙනස්ම කතාවක්.

𝐂𝐨𝐦𝐞𝐝𝐲 , 𝐒𝐨𝐧𝐠𝐬 මරු.

2 𝐧𝐝 𝐇𝐚𝐥𝐟 එක නම් ෆුල් ආතල්

𝐂𝐥𝐢𝐦𝐚𝐱 එක සාම්ප්‍රදායිකයි.

𝐇𝐚𝐩𝐩𝐲 𝐄𝐧𝐝𝐢𝐧𝐠

මිස් කරගන්නේ නැතුව අනිවාර්යයෙන් බලන්න කියල සිංහලසබ්නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

11

[SinhalaSub.LK]
IMDb Rating 7.1 2,768 votes
TMDb Rating 7 13 votes
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Similar titles

Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lamb (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Junga (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mindcage (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published