What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Fearless JourneyJan. 12, 2024144 Min.
Your rating: 0
6.9 7 votes
Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[Cineru.LK]
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

K.G.F: Chapter 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pon Manickavel (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Courier (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Parindey (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dark Phoenix (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Squad (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rubikon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published