What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 11, 2023India155 Min.
Your rating: 0
7.8 5 votes
OMG 2 Sinhala Sub
OMG 2 Sinhala Subtitles
OMG 2 (2023) Sinhala Sub
OMG 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි…

OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙන් සමහර දේව ඇදහිලි විවේචනය කර තිබෙන නිසා. ඇත්තටම අපි දෙයියො වදිනවා කියලා කරන නාස්තිය ගැණ තමා මේ ෆිල්ම් එකේ තිබුනේ.

මේ පලවෙනි ෆිල්ම් එකට පාදක උනේ The Man Who Sued God කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටය. Paresh Rawal, Akshay Kumar, Mithun Chakraborty මේ ෆිල්ම් එකේ රගපෑවා. ඒ වගේම මේ ෆිල්ම් එක 2015 දී Gopala Gopala ලෙස තෙලුගු බසින් තිරගත උනා, ඒ වගේම 2016 දී Mukunda Murari නම් ෆිල්ම් එකක් කන්නඩ බසින් තිරගත උනා.

The Man Who Sued God (2001) සිනමාපටයේ පෝස්ටරය

දැන් අපි අලුතෙන් ආපු OMG 2 සිනමාපටය ගැන කතා කරමු. 2022 ඉදලා 2023 මුල් කාර්තුව වෙනකං අක්ෂේ කුමාර් ගේ ෆිල්ම් වලට කනකොකා හඩලා තිබුනේ. එක ෆිල්ම් එකක් වත් සාර්ථක උනේ නෑ. නමුත් මේ සිනමපටය අක්ෂේ කුමාර් හට ආශිර්වාදයක් උනා.

ඒ වගේම ඉන්දියන් සෙන්සර් බෝඩ්(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය) එකෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට මේ ෆිල්ම් එක භාජනය උනා. මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් කෙලින්ම සිව දෙවියංගෙ චරිතෙ තමා රගපෑවෙ. අක්ෂේ කුමාර් ශිව දෙවියංගෙ චරිතය නිරූපණය කරන පෝස්ටරයක් 2021 දි නිකුත් උනා ඔබට මතක ඇති. ඒත් සෙන්සර් බෝඩ් එකේ බලපෑම හිංදා මේ ෆිල්ම් එකේ අක්ෂෙ කුමාර් රගපාන්න්නේ ශිව දෙවියංගේ පණිවිඩකරුවෙක් හැටියට.

අක්ෂේ කුමාර් ශිව දෙවියන් ලෙස පෙනි සීටින පෝස්ටරය

මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් වගේම Pankaj Tripathi, Yami Gautam Dhar ද මේ ෆිල්ම් එකේ රගපානවා. මේ ෆිල්ම් එක ඉන්දීය රු කොටි 50 ක නිෂ්පාදන පිරිවැයක් දරා නිමවු අතර, කෝටි 221 ක බොක්ස් ඔෆිස් ආදායමක් අත් කරගෙන ඇත.

එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්, කන්ති කියන්නේ පූජා භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් පවත්වා ගෙන යන කෙනෙක්. ඉතිං මෙයාගෙ පුතා ඉස්කෝලේ දි තවත් ලමයින් ටිකකිං ලිංගික උසුලු විසිළු වීමකට ලක් වෙනවා. ඉතිං මේ ලමයා ඒකෙන් එක එක අත් හදා බැලීම් කරන්නට ගොස් ඉස්කෝලෙං එයව අස් කරනවා. ලමයට උන අකරතැබ්බය මොකක් ද?, ඒ ලමයා අත්හදා බැලුවේ කුමක් ද?, ඒ ලමයාව ඉස්කෝලෙං අස් කරන තරමට වුන වැරැද්ද මොකක ද?, ඉතිං කන්ති මේකට ගන්න ක්‍රියාමර්ගය මොකක් ද?. ඒ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 7.8 29,792 votes
TMDb Rating 7.1 21 votes
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Amit Rai
Director

Cast

Pankaj Tripathi isKanti Sharan Mudgal
Kanti Sharan Mudgal
Akshay Kumar isLord Shiva
Lord Shiva
Yami Gautam isKamini Maheshwari
Kamini Maheshwari
Pavan Malhotra isJudge Purushottam Nagar
Judge Purushottam Nagar
Arun Govil isPrincipal Atal Nath Maheshwari
Principal Atal Nath Maheshwari
Geeta Agrawal Sharma isIndumati Kanti Sharan Mudgal
Indumati Kanti Sharan Mudgal
Brijendra Kala isDr Gagan Malvia
Dr Gagan Malvia
Shreedhar Dubey isChandu Padiyal
Chandu Padiyal

Similar titles

Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jade Dynasty (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sing 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
(Tillu)²  Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rogue City (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ambajipeta Marriage Band (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Republic (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(3) comments

  • omal 2023-10-23 Reply

    Thanks ….🙏🙏🙏🙏
    Part 01 නැද්ද ?

  • Lakmi Perera 2023-11-02 Reply

    downlord karagann bane

    • Gihan Lakmal 2023-11-30 Reply

      Server 01 eke Limit panala nam …Server 02/ Server 03 Link walin Puluwan Yalu

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published