What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 24, 2019Austria101 Min.
Your rating: 0
7 1 vote
Once Again Sinhala Sub
Once Again Sinhala Subtitles
Once Again (2019) Sinhala Sub
Once Again (2019) Sinhala Subtitles

2018 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්වල් සේති විසින්. Jalsa, Darlings වැනි චිත්‍රපටවලින් මෙන්ම Delhi Crimes 2 හරහා මේ වසරේදී ඔබ හමුවට පැමිණි ෂෙෆාලි ෂා සමඟ Talvar, Hichki, Sherni චිත්‍රපටවල රඟපෑ නීරජ් කබි මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී ඇත.

තාරා ෂෙට්ටි කියන්නේ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවුණු වැන්දඹු මවක්, ඇය ළමයි දෙදෙනාගේ සහයෝගයෙන් කුඩා හෝටලයක් පවත්වාගෙන යන්නියක්. අමර් කුමාර් කියන්නේ බොලිවුඩ් සුපර් ස්ටාර් කෙනෙක්, ඔහුට ද දුවක් සිටිනවා, නමුත් ඔහු නීතියෙන් වෙන්වුන සැමියෙක්. මේ හුදකලා වුණු මැදි වයසේ පසුවුණු දෙදෙනා හැමදාම රෑ 10ට දුරකතනයෙන් කතා බස් කරනවා. මෙම සම්බන්ධය අසම්මත ද සම්මත ද යන්න තීරණය කරන්න නිර්ණායක ලියැවිලා තියෙන්නේ කොහෙද? ඉදිරිය ඔබට බාරයි.

ලොකු ලොකු පෙරළි නැති විවිධ හැල හැප්පීම්වලට හසුවන ආදරණීය කවියක් වගේ කතාවක්. නිවාඩු පාඩුවේ නරඹන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිත සමරතුංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.9 1,118 votes
TMDb Rating 6.1 14 votes
Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Once Again (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

The Trial (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Last Farmer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Mask (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lion (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published