What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 24, 2023Unknown116 Min.
Your rating: 0
5 2 votes
Operation Mayfair Sinhala Sub
Operation Mayfair Sinhala Subtitles
Operation Mayfair (2023) Sinhala Sub
Operation Mayfair (2023) Sinhala Subtitles

 

Operation Mayfair (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයකි. කතාවට යමු.
ලන්ඩන් වල ඉතා ප්‍රසිද්ධ රංගනය ශිල්පිනියක් ඉතා ම්ලේච්ඡ විදියට සිරියල් කිලර් කෙනෙක් විසින් ඝාතනය කර තමා මේක පටන් ගන්නේ. ඉතින් පොලිස් විමර්ශනය පටන් ගෙන යනකොට එයාලාට තේරෙනවා මේක කලින් වෙච්ච සිදුවීමකට සම්බන්ධයි කියලා ඉතින් ඒ වෙනුවෙන් පරික්ෂක අමර් සිං ව නැවත සම්බන්ධ කර ගන්නවා. ඊටපස්සේ ඉතින් මේ මරණ උනාට කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් මෙහෙම දිගටම ඝාතනය සිදුවෙනවා. එත් හොඩුවාවක් නෑ කොහොම හරි ඒක තැනකදී ඇලෙක්සා කියන කෘතිම බුද්ධියක් සහිත උපාංගයක් තියෙන ගෙදරක මේ විදියේ ඝාතනයක් වෙනවා. එත් බලනකොට එකත් කැඩිලා. ඒක පරික්ෂා කරලා බලන්න යවනවා. කොහොම හරි මේ ඝාතකයා දැනගන්නවා එයාගේ පස්සේ පොලිසිය එනවා කියලා. ඒ නිසා ඔහු වෙන හිරේ ඉදලා නිදහස් වුන කෙනෙක්ව මේකට පටලනවා. පොලිසිය නොමග ඇරිමට.
එහෙනම් මෙච්චර කියන්නේ අපි බලමු පොලිසිය නොමග යයිද? අමර් සිං ඝාතකයා අල්ලා ගනීද? තව ඉස්සරහට කොච්චර කුතුහලය වැඩි වෙයිද කියලා බලලාම දැනගමු.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 2.3 532 votes
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Mayfair (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Grandma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Begum Jaan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published