What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 19, 2023India148 Min.
Your rating: 0
9.6 5 votes
Pichaikkaran 2 Sinhala Sub
Pichaikkaran 2 Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Sub
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත..

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ..
දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..
සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…
ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..
මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..
මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ?♥️

 

මේ ෆිල්ම් එකේ පලවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න ?

Pichaikkaran (2016)

 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 623 votes
TMDb Rating 3 1 votes
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Dangerous (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bigil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saw V (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iron Man 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Burning Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadaram Kondan (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gurumoorthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thunivu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published