Pirates of the Caribbean: Dead Man’s Chest Sinhala Sub
Pirates of the Caribbean: Dead Man’s Chest Sinhala Subtitles
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Sub
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles
හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා..
මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..
තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 4.44 GB |
Download-02 | HD 720p | 1.57 GB |
Download-02 | SD 480p | 812 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 4.44 GB |
Download-03 | HD 720p | 1.57 GB |
Download-03 | SD 480p | 812 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |
Me ekakawath wenadata online balana player eka nane. Parana fillm okomage wage ehemai. Poddak balanna mokakdda vela thiyenne kiyala. Mang dawast fillm 3k balanava. Ekata me web site eka supiri nisa. Ohoma vena eka hsdanna.
Ikmanatama Hadannam Yalu