What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 720p
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 08, 2023India136 Min.
Your rating: 0
6.3 3 votes
  1. Pookkaalam Sinhala Sub
    Pookkaalam Sinhala Subtitles
    Pookkaalam (2023) Sinhala Sub
    Pookkaalam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

P O O K K A A L A M

පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ BSK සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

BSK

Total Subtitles

1

[Cineru.LK]
IMDb Rating 7.4 1,925 votes
TMDb Rating 6.25 2 votes
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Samrat Prithviraj (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Welcome Home (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jade Dynasty (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Idhu Enna Maayam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Dark Knight Rises (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bommai Nayagi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published