What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Oct. 13, 2023India146 Min.
Your rating: 0
9 1 vote
Prema Vimanam Sinhala Sub
Prema Vimanam Sinhala Subtitles
Prema Vimanam (2023) Sinhala Sub
Prema Vimanam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලො කොහොමද මෙ ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙනයි… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි prema vimanam මේ ෆිල්ම් එකේම ටැමිල් ඩබ් එක තමයි Kadhal vimanam. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 සැප්තැම්බර් 8 වෙනිදා Zee 5 platform හරහා ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂන කලේ Santhosh Kata මේක එයාගේ කුළුදුල් සිනමා නිර්මාණය.හැබැයි පලවෙනි නිර්මාණය වුනත් මේ ෆිල්ම් එකට Imbd ratings වලින් 8.7 වගේ ලොකු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ චරිත නිරූපණයට දායක වෙන්නේ Sangeeth Shobhan,Sanve Megghana,Anusaya Baradwaj,වගේම තෙලිඟු සිනමාවට නැතිව බැරි චරිතය Vennela Kishore වගේම Devansh Nama සහ Anirush Nama කියන පොඩ්ඩෝ දෙන්නත් රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එකේ නම prema vimanam නේ ඉතින් ඔයාලාට ප්‍රශ්නයක් ඇති මේ විමානම් කියන්නේ මොකක්ද කියලා විමානම් කියන්නේ ගුවන් යානයට.ඉතින් මෙච්චර කියවන චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝමැඩිපල්ලි කියලා ගමක් තියෙනවා මේ ගමේ පොඩ්ඩෝ දෙන්නෙක් ඉන්නව අයියයි මල්ලියි රාමුයි ලක්ශමනුයි ඉතින් දවසක් එයාලට දැනගන්න ලැබෙනවා ප්ලෙන් එක කියලා එකක් ගැන ඒකේ නැගලා අහසේ පියාඹන්න පුළුවන් කියලා.ඔන්න ඔතනින් තමයි ඒ දෙන්නගෙ කතාව පටන් ගන්නේ……..ඉතින් ඉතුරු ටික දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්නම ඕනේ……….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමොටමත් ගොඩක් ස්තුතියි…💞

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Cineru.LK]
IMDb Rating 8 91 votes
TMDb Rating 7 1 votes
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Hridayam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Om Shanti Om (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
We Have a Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chamak (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Room (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sabhaapathy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • oshada 2023-10-22 Reply

    balanda ba film eka vada na

  • sadaru Jay 2023-10-23 Reply

    Thanks For the Subs 🩷🤜

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published