What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sep. 01, 2023India129 Min.
Your rating: 0
8.5 4 votes
Rangoli Sinhala Sub
Rangoli Sinhala Subtitles
Rangoli (2023) Sinhala Sub
Rangoli (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පාසල් ප්‍රේමය ට මොකද උනේ…??

Rangoli කියන්නෙ 2023 රිලීස් උන Drama/Family කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ දමිළ චිත්‍රපටය හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්න සමත් වෙලා තියනවා.අවුරුදු 15ක 16ක වැඩෙන වයසේ ඉස්කෝල ළමයෙකුගෙ හැගීම් දැනීම් මොනවද,අම්මා තාත්තා මේ වයසේ ළමයෙක්ව තේරුම් ගන්නෙ කොහොමද කියලා වෙනස්ම පැත්තකින් කතා කරන චිත්‍රපටයක් විදියට මේක හදුන්වන්න පුලුවන්.

කතාව පැත්තට ගියොත් සත්‍යමූර්ති කියලා කියන්නෙ 11වසරෙ ඉගනගන්න පිරිමි ළමයෙක්.හොදට ඉගෙන ගන්න පුලුවන් මේ සත්‍යමූර්තිට තියන දුර්වල කමක් තමයි නරක යාලුවො ආශ්‍රය කරන එක.ඒක නිසාම සත්‍යමූර්තිට මොකක් හරි ප්‍රශ්නෙකට මැදි වෙන්න සිද්ද වෙනවා.මේ හින්දම රෙදි ලොන්ඩරියක් කරන් යන සත්‍යමූර්තිගෙ තාත්තා සත්‍යමූර්තිව අලුත් පාසලකට ඇතුලත් කරනවා.මේත් එක්කම තමයි සත්‍යමූර්තිගෙ ජීවිතේ වෙන පැත්තකට පෙරලෙන්නෙ.

ආරාධනා කරනව අපි ගොඩක් ආස කරපු, ආදරේ කරන ලස්සන පාසල් කාලයෙ මතක අවදිකර ගන්න මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි  සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

11

[SinhalaSub.LK]
IMDb Rating 8.1 529 votes
TMDb Rating 7
Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rangoli (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Hamaresh isSathyamoorthi
Sathyamoorthi
Aadukalam Murugadoss isUthamar Gandhi
Uthamar Gandhi
Akshaya Hariharan isVembu Lakshmi
Vembu Lakshmi
Amit Bhargav isRaavanan
Raavanan

Similar titles

Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rough Night (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Emma. (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mr. & Mrs. ’55 (1955) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published