What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

All roads lead to the truth.Aug. 23, 2023Germany91 Min.
Your rating: 0
8.8 9 votes
Retribution Sinhala Sub
Retribution Sinhala Subtitles
Retribution (2023) Sinhala Sub
Retribution (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා…  කොමන්ටුවකුත් හලාගෙන යන්න යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්න!!

Name – Retribution 2023

Catagory – Thriller/Action

IMDB – 5.3/10 (4K+ Vote)

Director – Nimród E. Antal

Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion

Box office – $13 Million

Running Time – 90m

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 5.3 3,650 votes
TMDb Rating 6.528 109 votes
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Liam Neeson isMatt Turner
Matt Turner
Noma Dumezweni isAngela Brickmann
Angela Brickmann
Lilly Aspell isEmily Turner
Emily Turner
Jack Champion isZach Turner
Zach Turner
Embeth Davidtz isHeather Turner
Heather Turner
Matthew Modine isAnders Muller
Anders Muller
Bernhard Piesk isCaptain Dregger
Captain Dregger

Similar titles

Sniper: The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Casino Royale (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nenjuku Needhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Style (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Antim: The Final Truth (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wander (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Malith 2023-09-23 Reply

    Can’t download the video it’s server can’t be found error

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published