What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

New decade. New rules.Apr. 11, 2011USA111 Min.
Your rating: 0
7 1 vote

Scream 4 Sinhala Sub
Scream 4 Sinhala Subtitles
Scream 4 (2011) Sinhala Sub
Scream 4 (2011) Sinhala Subtitles

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.2 162,956 votes
TMDb Rating 6.434 3,194 votes
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Wes Craven
Director

Cast

David Arquette isDewey Riley
Dewey Riley
Neve Campbell isSidney Prescott
Sidney Prescott
Courteney Cox isGale Weathers
Gale Weathers
Emma Roberts isJill Roberts
Jill Roberts
Rory Culkin isCharlie Walker
Charlie Walker
Mary McDonnell isKate Roberts
Kate Roberts
Marley Shelton isDeputy Judy Hicks
Deputy Judy Hicks

Similar titles

Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky IV (1985) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fallen (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Downhill (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Welcome Home (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sijjin 5 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Let Him Go (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published