What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
  • Player 5 (480p)
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The MomentsDec. 30, 2022India124 Min.
Your rating: 0
9 1 vote

Sembi Sinhala Sub
Sembi Sinhala Subtitles
Sembi (2022) Sinhala Sub
Sembi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 8 වන උපසිරැසි ගැන්වීම. අද ගෙනාවෙ IMDb අගය 7.8 ක ඉහළ අගයක් ගන්න Sembi කියන දෙමළ චිත්‍රපටය.
Sembi කියන්නේ,ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 දෙසැම්බර් 30 දින නිකුත් වූ ඉන්දියානු දෙමළ භාෂා ත්‍රාසජනක නාට්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ කෝවයි සරලා , අශ්වින් කුමාර් සහ ලක්ෂ්මිකාන්තන් ප්‍රධාන චරිත වලට පණ පොවන අතර ම , තම්බි රාමයියා සහ නන්ජිල් සම්පත් සෙසු චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
දස හැවිරිදි සෙම්බි සහ ඇගේ මිත්තණිය වන වීරතායි කොඩෙයිකනාල් හි කඳුකර ප්‍රදේශවල සොබාදහම මධ්‍යයේ සාමකාමීව ජීවත් වෙන දෙදෙනෙක්. බලගතු දුෂ්ටයන් තිදෙනෙක් සෙම්බිට ලිංගික අතවර කර ඔවුන්ගේ සිහින සියල්ල බිඳ දමන තුරු ඔවුන් සුන්දර ජීවිතයක් ගත කරනවා.
ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.8 990 votes
TMDb Rating 7 2 votes
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
20th Century Girl (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fast & Furious (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadamaiyai Sei (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The One and Only Ivan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinnga (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Ishan 2023-02-12 Reply

    Sinhala sub eka download karanna b ne

    • Gihan Lakmal 2023-02-12 Reply

      Api Sub eka wenava denne na yalu, Video Ekatama Add Karala Thiyenne, 480p/720p/1080p Onana qulity ekakin Download Karaganna puluwan

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published